එදා මායිම් ගම්මාන කියල නම් කරල , කොටි ඇවිත් මිනිසුන්ව කෑලි කෑලි කපල ගියපුව , ඒ මිනිස්සුන්ට තාම මතකයි , කැබිතිගොල්ලෑවේදී උනු සිද්දිය මිනිස්සුන්ට මතකයි , ඒ කුරිරු අතීතය තුල සිදුවූ දේ යලි අප ජාතියේ කිසිදිනක සිදුනොවන්න වග බලා ගත් , ඒ මිනීමරු සංස්කෘතිය නැති කල දේශයේ නායකාගේ මතකය ඔවුන්ගේ හදවත් වල...