ඉඩි අමීන් කෙනෙකු විය

May 17, 2006
3,632
90
0
mata rep - dunna kenata

"wiwadayakata wiwadayen misak rep walin pilithuru denna epa"

mage rep 2 k adu karata kisi prasnayak naha.....mama anith kenage rep adu kare wiwada karaganna baruwa newi...aka man hodata karanawa....mama rep - dunne mage wiruddathwaya prakasa karanna...anika mama oya wage hangila dunneth naha prasiddiye kiyala thiyanwaa.....oyath konda pana thiyagena puluwannam kiyanna mama thamy rep- dunne kiyala
 
  • Like
Reactions: asankamdak

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

oyata sarathwa drohiyek une MR ge kimata yatath une nathi nisada?...sarath karapu drohi wade thamata wisyama yamata thibun hodama awasthawa maga arala...jathiya wenuwen prabahakaran marana satanata ana demmada?....ubata sarath drohiyek unata rate godak ayata sarath werayek mama hithanne sinhala okkotama...(wasi balagena wada karana 4-5 denek arenna) minissunta wela thiyenne mahinda & sarath kiyana nuthana jathika weerayo dennagen kawwda nayakayata thoraganne kiyana prasnaya....nathuwa minissunta mahindawath sarathwath drohiyek newi ban....

anthimedi mama oyatath rep- akak dila wiruddathwaya prakasa kara


:lol::lol:
- දුන්නට නම් කමක් නෑ සහෝදරයා. මගෙ කිසිම තරහක් නෑ ඒක ගැන. මොකද ඔබ ඔබේ තර්කය පැහැදිලි කරලම දුන්න නිසා.

සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයා. ඒ විතරක් නෙවෙයි ඊළාම් යුද්ධය අවසන් කරන්න එතුමාගේ දායකත්වය මම සුළු කොට තකන්නේ නෑ. ඒක නිසා එතුමා හිටපු යුධ වීරයෙක්. නමුත් දැන් එතුමාට අපේ හිතේ තියෙන ගෞරවය ප්‍රකාශ කරන්න හැකියාවක් නෑ. එතුමා ඒක නැති කර ගත්තා. ඒ දේශද්‍රෝහි නඩයක් සමග එකතුවෙලා. සරත් සමග ඉන්නේ දේශද්‍රෝහී රැලක් කියන එකේ විවාදයක් තියනවද..? එහෙම රැලක් සමග එකට හිටගත්ත කෙනෙකුට තවදුරටත් දේශප්‍රේමියෙක් කියලා සලකන්න කියලද ඔබ මට කියන්නේ සහෝදරයා...?
 
  • Like
Reactions: minfkas

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹලට මොකද වෙලා තියෙන්නෙ කොහෙද යන මිනිස්සු දෙන්නෙක් වෙනුවෙන් ගහගන්නෙ
    වෙනද එලකිරි එකට අවහම මොනවා හරි වැදගත් දෙයක් ගන්න තියෙනවා.
    ඒකට දැන්
    හැම වෙලාවෙම කාට හරි මඩ ගහන post ගොඩකින් එලකිරි එක පිරිලා
    මට දැන් එලකිරි එක එපාවෙල තියෙන්නෙ.:(:(:(:(:(
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    උඹලට මොකද වෙලා තියෙන්නෙ කොහෙද යන මිනිස්සු දෙන්නෙක් වෙනුවෙන් ගහගන්නෙ
    වෙනද එලකිරි එකට අවහම මොනවා හරි වැදගත් දෙයක් ගන්න තියෙනවා.
    ඒකට දැන්
    හැම වෙලාවෙම කාට හරි මඩ ගහන post ගොඩකින් එලකිරි එක පිරිලා
    මට දැන් එලකිරි එක එපාවෙල තියෙන්නෙ.:(:(:(:(:(

    මෙච්චර කාලයක් කට වහගෙන ඉදලා බැරිම තැන තමයි දේශපාලනේ කරන්න බැස්සේ. කොහෙවත් යන මිනිස්සු දෙන්නෙක් නෙවෙයි සහෝදරයා. මේ රටේ ජනාධිපති වෙන්න ඉල්ලන මිනිස්සු දෙන්නා. ඒ දෙන්නගෙ පාලන ක්‍රම වෙනස්. එතකොට කවුරැ ආවත් එකයි කියන තර්කය වැරදි වෙනවා. අපි වගකිව යුතු පුරවැසියො විදිහට හරි වැරැද්ද වෙනුවෙන් කථා කල යුතුයි. මොකද ඇස් කන් වහගෙන ඉදීම හෝ නිර්පාක්ෂිකව සිටීම තේරැමක් නැතු දෙයක්. ඒකයි...තව සතියයි මේ හැමදේටම. ඡන්දය ඉවර වුන ගමන් මායි සමිත් සහෝදරයයි එකතු වෙලා තවදුරටත් දේශපාලනය කරන උන්ට කොයි පැත්තේ හිටියත් ගේම් අදින්න අදහස් කරගෙන ඉන්නේ...
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උබලගෙ තාත්තත් උබව වඩන් ඔහොම ඉබින්න ඇති නේද? එතකොට උබලගෙ තාත්තත් ඉඩි අමීන් කෙනෙක් වගේද

    තොපි වගේ කාලකන්නි කරපු හොදත් අරන් ඉඩි අමීන් එක්ක සසදන්න හදනව , ජාතියේ හෙනයට පාත්වූ කළකන්නිත් ඉන්නව , බුදුන්ටත් ගල් පෙරලුවනේ


    :no::no::no::no:
    :growl::growl::growl::growl:

    ළමයින්ව නාවල අරන්න එන්න කියල ඉබිද්දි මතක් වෙන්නෙ ත් ඉඩි අමීන් තමා
    අහල බලපන් හම්බන්තොට මැදමුලනෙ ඉන්න සාමාන්‍යය මිනිහෙක්ගෙන් ඒ පැත්තෙ රාජපක්ෂ වලව්ව ගැන උඹට කියල දෙයි මහින්ද රාජපක්ෂයි ඉඩි අමීන් ගෙයි සමානකම ගැන
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයා. ඒ විතරක් නෙවෙයි ඊළාම් යුද්ධය අවසන් කරන්න එතුමාගේ දායකත්වය මම සුළු කොට තකන්නේ නෑ. ඒක නිසා එතුමා හිටපු යුධ වීරයෙක්. නමුත් දැන් එතුමාට අපේ හිතේ තියෙන ගෞරවය ප්‍රකාශ කරන්න හැකියාවක් නෑ. එතුමා ඒක නැති කර ගත්තා. ඒ දේශද්‍රෝහි නඩයක් සමග එකතුවෙලා. සරත් සමග ඉන්නේ දේශද්‍රෝහී රැලක් කියන එකේ විවාදයක් තියනවද..? එහෙම රැලක් සමග එකට හිටගත්ත කෙනෙකුට තවදුරටත් දේශප්‍රේමියෙක් කියලා සලකන්න කියලද ඔබ මට කියන්නේ සහෝදරයා...?

    :yes::yes::yes::yes::yes:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔච්චර කල් මහින්ද හිටියෙ.. :P ඉඩි අමීන් වගේ ඒකාධිපතියෙක් උනාද?? වෙනව නම් වෙන්න තිබ්බා නෙ :rofl: මෝඩ කතා..
    ජාත්යන්තරයට බය නතුව කොන්ද පණ ඇතුව ඉන්න එක වැරැද්දක්ද??

    අමුතුවෙන් ඒකාධිපති වෙන්න ඕනෙ නෑ ඒකාධිපති කම ව්‍යවස්ථාවෙන්ම හදල තියෙනව
    මෙච්චර කල් ලංකාවෙ විධායක ජනාධිපති වරු 4ක් ඉදල තියෙනව ජරා රජා ඇරෙන්න ඒ කවරුවත් රාජ්‍යය මාධ්‍යය රාජ්‍යය දේපළ මේ තරම් නිර්ලජ්ජිතව ඡන්දෙට පා‍විච්චි කරල තියෙනවද?
    වැඩිපුර කතා කියන්න ඕනෙ නෑ උඹට පුලුවන් නම් මට එක උදාහරණයක් දීපන් ලංකාවෙ මැතිවරණ කොම්සාරිස් විසින් පත් කරපු නිසි බලධාරියෙක්ව මැ.කො. ටම ආයි අයින් කරගන්න වෙච්ච????

    එහෙම අයින් කරගන්න උනේ උඹලගේ මහ ලොකු නායකය ලංකාවේ මැතිවරණ නීත්ය සත 5කට මායිම් කරන්නෙ නැතුව පිස්සෙක් වගේ සිහිවිකලෙන් දගලන නිසා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ළමයින්ව නාවල අරන්න එන්න කියල ඉබිද්දි මතක් වෙන්නෙ ත් ඉඩි අමීන් තමා
    අහල බලපන් හම්බන්තොට මැදමුලනෙ ඉන්න සාමාන්‍යය මිනිහෙක්ගෙන් ඒ පැත්තෙ රාජපක්ෂ වලව්ව ගැන උඹට කියල දෙයි මහින්ද රාජපක්ෂයි ඉඩි අමීන් ගෙයි සමානකම ගැන

    කාටද ඉඩි අමීන්ව මතක් වෙන්නේ ළමයිව ඉම්බහම?
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මැතිවරණ කොමසාරිස් තුමාට නිදහස් ඡන්දයක් පවත්වන්නට ඉඩක් නැත. මැතිවරණ කොමසාරිස් යනු කිසිවෙකුට වග නොකියන ජනතාවට පමණක් වගකියන්නට නීතියෙන් බැඳී සිටින ව්‍යවස්තාවෙන්ම පැවැරුන අසීමිත බලයක් හෙබි පුද්ගලයෙකි. ඡන්දයකට දින නියම කල මොහොතේ පටන් එය අවසන් වී ජනතාව විසින් සිය සර්වජන ඡන්ද බලයෙන් පත් කර දුන් පුද්ගලයා නම් කරන තෙක් මැතිවරන කොමසාරිස් වරයාට අසීමිත බලයක් ලැබී තිබෙයි. එහෙත් මේ වන විට මැතිවරණ කොමසාරිස් වරයා නාම මාත්‍රික පුද්ගලයෙක් බවට පත්ව ඇත. පොලිසිය ඔහුගේ නියෝග පිළිපදින්නේ නැත. රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් ඔහුගේ නියෝග පිළිපදින්නේ නැත
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මට ඇයි මොකද? :growl::growl:

    හරි ලොකුවට තියෙන මානසික රෝගයක ලක්ෂණ , උඩු දුවයි බලාගෙන , උබ පව්ලක් වෙච්ච දාට , තම්න්ගේ බිරිද ළමයව ඉබිද්දි උබට ඉඩි අමීන්ගේ ගෑණිව මතක් වෙයි. දැන්ම වෛද්‍ය පතිකාර ලබා ගන්න
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    උබලගෙ තාත්තත් උබව වඩන් ඔහොම ඉබින්න ඇති නේද? එතකොට උබලගෙ තාත්තත් ඉඩි අමීන් කෙනෙක් වගේද

    තොපි වගේ කාලකන්නි කරපු හොදත් අරන් ඉඩි අමීන් එක්ක සසදන්න හදනව , ජාතියේ හෙනයට පාත්වූ කළකන්නිත් ඉන්නව , බුදුන්ටත් ගල් පෙරලුවනේ


    :no::no::no::no:
    :growl::growl::growl::growl:

    angulimaala da :P:rofl::rofl:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ ලිපිය ලියන්නට මම බොහෝ සේ කල්පනා කලෙමි. මෙය නොලියන්නට මම මුලදී තීරණයක් ගෙන තිබුණි. එහෙත් එය මගෙ සිතට මහත් සේ වද දෙන්නට විය. එබැවින් මෙය ලියන්නට මා තීරණය කලෙමි. මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුට මා නරුම වාදියෙක් විය හැකිය. නැතහොත් දුෂ්ඨ හා ඒක පාක්ෂික චේතනාවෙන් මෙය ලියා ඇතැයි කියන්නට පුලුවන. මීට ඉහතද මා පක්ෂග්‍රාහී ලේකඛයෙක් ලෙස කවුදෝ ලිය තිබුනා මතකය. අවන්කවම සදහන් කලහොත් ලංකාවේ පවතින් කිසිම දේශපාලන පක්ෂයකට මා සම්බන්ධ නැත. එලෙස සම්බන්ධ වන්නට තරම් මගේ සිතුවිලි හා සැසදෙන දේශපාලන පක්ෂයක් මා දකින්නේ නැත.
    කුඩා කළ පටන් මා දේශපාලනය පිළිබඳ අත් විඳ ඇත. ඒ තුලින් ඉගෙන ගත් දේ බොහෝය. ඒවා ගැන කතා කිරීමෙන් පලක් නැත. මා වඩාත් විරුද්ධ මේ දේශපාලන ක්‍රමවේදය තුල ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යමින් තිබෙනු දකින්නටය. මිනිසා සතු මූලික නිදහස ඉතා දරුණු ලෙස උල්ලංඝනය වෙමින් තිබෙයි. වෙනකක් තබා අප මේ පිය මනින්නේ අප විසින්ම කපා ගන්නා අපගේම සොහොන දෙසටය.

    මැතිවරණ කොමසාරිස් තුමාට නිදහස් ඡන්දයක් පවත්වන්නට ඉඩක් නැත. මැතිවරණ කොමසාරිස් යනු කිසිවෙකුට වග නොකියන ජනතාවට පමණක් වගකියන්නට නීතියෙන් බැඳී සිටින ව්‍යවස්තාවෙන්ම පැවැරුන අසීමිත බලයක් හෙබි පුද්ගලයෙකි. ඡන්දයකට දින නියම කල මොහොතේ පටන් එය අවසන් වී ජනතාව විසින් සිය සර්වජන ඡන්ද බලයෙන් පත් කර දුන් පුද්ගලයා නම් කරන තෙක් මැතිවරන කොමසාරිස් වරයාට අසීමිත බලයක් ලැබී තිබෙයි. එහෙත් මේ වන විට මැතිවරණ කොමසාරිස් වරයා නාම මාත්‍රික පුද්ගලයෙක් බවට පත්ව ඇත. පොලිසිය ඔහුගේ නියෝග පිළිපදින්නේ නැත. රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් ඔහුගේ නියෝග පිළිපදින්නේ නැත.

    මැතිවරණයක් පවතින විට රටේ නීතිය ක්‍රියත්මක කිරීමේ යම් නිශේධ බලයක් මැතිවරණ කොමසාරිස්ට හිමිය. රජයේ සේවකයන්ගේ සියලු ඉස්තාන මාරු , පොලිසියේ මාරු කිරීම් උසස් කිරීම් නවතා දමන්නට ඔහුට බලයක් ඇත. එහෙත් අද මැතිවරණ කොමසාරිස් මුහුණ දී තිබෙන්නේ කනගා‍ටු දායක තත්වයකටය. මේ හේතුවෙන් පවත්වන ඡන්දය දූෂිත එකක් වනු නොවැළැක්විය හැක. මෙවැනි තත්වයක් ඇති වීමට හේතුව කුමක්ද? මේ පිලිබඳව හොදින් සිතා බැලුවොත් එය අප අතින්ම සිදුව තිබෙන අතීත වරදක ප්‍රතිපලයකි.

    රජයක් දූෂිත වන විට රටේ ආචාර ධර්ම පිරිහීම වැළැක්විය හැකිද. විධායක බලය අනිසි ලෙස යෙදවීම හේතුවෙන් අද ව්‍යවස්ථා දායකය අඩපන වී ඇත. ජනතාවට වග කියන ස්වාධීන කොමිසම් සභා සියල්ල අකර්මන්‍ය වී ඇත. ඔබ විධායකය අනුමත කරන කෙනෙක් විය හැකිය. එසේනම් යළිත් ඔබට සිතන්නට අවස්තාවක් දැන් එළඹී තිබෙයි. විධායකය මෙරට ඇති කලේ ජේ.ආර්. ජයවධන මහතාය. ඔහු විධායක ජනාධිපතිවරයා වුවද ඔහු ඔහු යටතේ තබා ගත්තේ එකම අමාත්‍යංශයක් පමණි. ඒ අනුව ඔහු බලය ඒකරාෂී කරගෙන දූෂණ වල නොයෙදුන පුද්ගලයෙකි. විධායකය නීච විදියට යොදාගනු ලබුවේ චන්ද්‍රිකා බංඩාරණායකය. ඉන්පසු මහින්ද රාජපක්ෂද අද කරන්නේ මේ එයමය.

    අන් සියල්ලන්ටම වඩා අද විධායකය හැසිරෙන ආකාරය ඉතාමත් භයානකය. මෙය තේරුම් ගන්නට නොහැකි වන්නේ හේතු කීපයක් නිසාවෙනි. පළමු වැන්න නම් මහින්ද රාජපක්ෂ මහතා රටෙ යුද්ධය නිමා කල නිසා ඔහු ගැන අහිතක් හිතන්නට අකමැති වීමයි. කඩුව රත්තරන් වුවද අප ඉන් ඇනගෙන දිවි නසා ගන්නේ නැත. මහින්ද නැමැති පුද්ගලයා අමතක කර මහින්ද නැමැති විධායක ජනාධිපතිවරයා දෙස අප බැලිය යුතුව ඇත. රට තුල මේ වන විට මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා කොපමන සිදුවී ඇත්ද. පොලිසිය සිය රාජකාරී වල දී පකෂග්‍රාහී වී ඇත. ජනතාවට වග කිවයුතු ජනතාවගේ බදු මුදල් වලින් ක්‍රියාත්මක වෙන මෙවැනි ආයතන දේශපාලකයන්ගේ අතකොලු වේනම් එකී ආයතන වලින් ජනතාවට පලක් තිබේද.

    මේ විධායක බලය නිසාම එකී විධායකට වටා සිටිමින් පෝෂණය වන්නන්ද ජනතාව පෙළමින් සිටියි. ඔවුන් නීතිය ඉදිරියේ බියක් නැත. ඒ ඔවුන්ට විධායකයේ ‍රැකවරණය ලැබෙන නිසාවෙනි. අපේ රටට විධායක ජනාධිපති ක්‍රමය ගැලපෙන්නක් නොවේය.

    මේ දිනවල මුසාමිල් නැමැත්තෙකු අල්ලස් දී විරුද්ධ පක්ෂයට ගන්නට ගිය බවට චෝදනා කරති. එහෙත් විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගත් එස්. බී. දිසානායක වැන්නවුන් එලෙස ගත්තේ කෙසේදැයි කිසිවෙක් කතා නොකරති.

    විධායකයේ දැඩි බලපැම් හේතුවෙන් අද ව්‍යවශ්ථාදායකය අඩපනව තිබෙයි. භයානක අපරාධ කරුවන් සිරගෙට නියම වූ කළ ඔවුන් මුදවා ගන්නට විධායකයට හැකිය. එබැවින් නීතිය වල් වැදී ඇත. අධිකරණය දුන් නියෝග පැහැර හැර වංචාකරුවන් යලිත් රජයේ තනතුරු වලට පත් කරගෙන තිබෙයි. අධිකරණය තීන්දුවක් දෙන්නේ එය ජනතාවගේ යහපත උදෙසා වන බැවින් එවැනි තීන්දු වලට එරෙහිව යාම පොදු ජනමතයට පයින් ගැසීමකි.

    මෙහි දී හිටපු අග විනිසුරුවරයා සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නට ඉදිරිපත්ව සිටියි. ඔහු සදහන් කරන්නේ මේ විධායකය අහෝසි කරන්නට වුවමනා බවත් සරත් ෆොන්සේකා මහතා එය කරන බවට විශ්වාසයක් ඔහු තුල තිබෙන බවත්වය. මමද මේ අදහස හා එකග වෙන්නෙමි. විධායක විරෝධියෙක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු වෙන ස්වාධීන කොමිසම් සභා යලි පන ගැන්වෙන, මනාප ඡන්ද පොරය අහෝසි වෙන, ව්‍යවස්ථා ධායකය යලි ස්තාපිත වෙන වෙනසක් අපේ රටට අවශ්‍යය. සරත් ෆොන්සේකා පිළිබද විවිධ කටකතා හා දූෂණ චෝදනා එල්ල කළත් හමුදාවේ සිටි යුගයේ ඔහු කී දේ කළ, අවංක රජයේ සේවකයෙක් විය. එබැවින් ඔහු විධායකය අහෝසි කර 17 වන ව්‍යවස්ථා සංශෝධනය බලගන්වනු ඇතැයි විශ්වාස කරන්නට ඉඩ තිබෙයි.
     
    Last edited:

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    ඔච්චර කල් මහින්ද හිටියෙ.. :P ඉඩි අමීන් වගේ ඒකාධිපතියෙක් උනාද?? වෙනව නම් වෙන්න තිබ්බා නෙ :rofl: මෝඩ කතා..
    ජාත්යන්තරයට බය නතුව කොන්ද පණ ඇතුව ඉන්න එක වැරැද්දක්ද??


    KONDA PANA NETHUWA HITIYE KAWRU NISA DA????

    JVP EKA NISA :)
    උබලගෙ තාත්තත් උබව වඩන් ඔහොම ඉබින්න ඇති නේද? එතකොට උබලගෙ තාත්තත් ඉඩි අමීන් කෙනෙක් වගේද

    තොපි වගේ කාලකන්නි කරපු හොදත් අරන් ඉඩි අමීන් එක්ක සසදන්න හදනව , ජාතියේ හෙනයට පාත්වූ කළකන්නිත් ඉන්නව , බුදුන්ටත් ගල් පෙරලුවනේ



    :no::no::no::no:
    :growl::growl::growl::growl:
    DEN MACHAN MAHINDA IDI AMMEEN NAME AAAAAAAA ELA ELA BUDUHAMUDURUWO OHHH !!!! GIVE ME A BREAK MAN I CAN STOP MY LAUGHING :lol::lol::lol::lol:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හරි ලොකුවට තියෙන මානසික රෝගයක ලක්ෂණ , උඩු දුවයි බලාගෙන , උබ පව්ලක් වෙච්ච දාට , තම්න්ගේ බිරිද ළමයව ඉබිද්දි උබට ඉඩි අමීන්ගේ ගෑණිව මතක් වෙයි. දැන්ම වෛද්‍ය පතිකාර ලබා ගන්න

    මේ බන් මගේ ගෑනි ගැන මම බලා ගන්නම් උඹ කියන්නෙ මම මහින්දව බදිනව කියලද මට දාව ඌට හම්බෙන ළමයි ඌ ඉමිද්දි මට අමීන්‍ගෙ ගෑණිව මතක් වෙන්න:P
    තව එකක් අමීන්ට එක ගෑණියෙක් කියල හිටියෙ නෑ කොයි එකාවද මතක් වෙන්න ඕනෙ :P :P
    මේ මචන් උඹ ජරා රජා ගෙ සරම අස්සෙ හිටියට කමක් නෑ මගේ ගැන මම බලා ගන්නම් උඹ අමාරුගන්න එපා :lol: