ගුරුවරුන්ට කරන්න දෙයක් නෑ දැන්, ළමයි ගුරුවරුන්ට කෙලින්ම ටෝක් කරනවා ඔයජතියේ බස් එකක ට්‍රිප් එක යන්නේ නැත්නම් අපි එන්නේ නෑ කියලා , ඊට පස්සේ කලාප කාර්යාලයට ගිහින් කියනවා ළමයින්ගේ ට්‍රිප් එක සංවිධානය කරන්නේ නැතිව කඩාකප්පල් කරන්න ගුරුවරු වැඩකරනවා කියලා
ඊටපස්සේ කලාපෙන් කියනවා (නොනිල ලෙස) නිකන්...