ඒ විතරක් නෙමෙයි ඉස්කෝලේ ළමයි ට්‍රිප් යන්නත් ඉල්ලන්නේ ඔයවගේ බස් ,
ගුරුවරුන්ට කරන්න දෙයක් නෑ දැන්, ළමයි ගුරුවරුන්ට කෙලින්ම ටෝක් කරනවා ඔයජතියේ බස් එකක ට්‍රිප් එක යන්නේ නැත්නම් අපි එන්නේ නෑ කියලා ,
ඉස්කෝලෙන් ඒකට කැමති නැති උනොත්
ඊට පස්සේ උන් උන්ගේ මහා එවුන් එක්ක කලාප කාර්යාලයට ගිහින් කියනවා...