අඩෝ මේ උගේ දූ ද බන් ? ඩිල් කිවුවට උගේ නම ඩිලන්ත හරි මොකක් හරි නේද ? පොරට contacts නම් ඇති ඕනෑතරම් royal ගියපු එකෙක් නේ , පොර ගොඩක් ඉස්සර ඩිල්ම එකේ exports භාරව වගේ ඉඳලා තියෙනවා , ඒකාලේ උන්ගේ business කඩලා පොරගේ company එකට ගත්තා කියලා කතාවක් තියෙනවා . ඔයතරම් සල්ලි තියෙනකොට බඩු නම් ඉතින් ගේමක්...