කවුද උඹට එළියේ තාප්ප වල filler ගාන්න කියලා උපදෙස් දුන්නේ ? අන්න ඌට ගහපන් මුලින්ම පොලු පාරක් බන් ,
filler ගාන්නේ වතුරෙන් තෙමෙන්නේ නැති බිත්ති වලට , තෙමෙන තාප්ප වගේ ඒවාට ගාන්නේ Wall Sealer ඊට පස්සේ Weather Coat එක
මුලින්ම උඹ තාප්පේ හූරලා ඔය පරණ තින්ත ටික යවපන් Wall Sealer ගාලා එක උඩ Weather...