Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කොච්චර නිදාගත්තත් නිදිමතයි
three tests monawada ?
hi.dushan
Post #22
Dec 16, 2024
Forum:
ElaKiri Talk!
ලියනගේමුල්ලේ නයිට්ක්ලබ් පාටියට ගිය ගාල්ලේ මදුවන්තිට දිවි අහිමි වූ හැටි
බලපන් ඉතින් දුප්පත් ගෑනියෙක් නිසා ඒ ගැනිගේ photo එකයි නම ගම සේරම දානවා , සල්ලි තියෙන එකෙක්ගේ නම් කිසිම විස්තරයක් දාන්නේ නෑ පොන්න බෝතල් පත්තර කාරයෝ , පොලිසියත් උන්ටම හොඳයි
hi.dushan
Post #9
Dec 16, 2024
Forum:
ElaKiri Talk!
නුවරඑළියේ ට්‍රිපක්..
බජට් අවුල් නැති kiyanne umbalage uparima gana dammanam honadyi ne ban
hi.dushan
Post #9
Dec 16, 2024
Forum:
ElaKiri Talk!
ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣
මම මේ සිරාවටම කියන්නේ මචන් , ඔය කොල කෑලි සිද්ධිය ගැන උඹලගේ අක්ක පොඩ්ඩක් දැනුවත් කරලා තියපන් මචන් , උඹ තනියෙන් ඉන්න එකා නිසා මොන ප්‍රශ්න ඒවිද දන්නේ නෑනේ , අපි ඔය වැඩේට ඔය ගෑනිව සැක කලාට වෙන කගේ හරි long term plan එකක කොටසක්ද දන්නේ නෑනේ බන්
hi.dushan
Post #401
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
Printer
මේ ක්‍රමේ sure ද මචන් ?
hi.dushan
Post #53
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣
හෙසාන්ගේ තුවාලේ තත්ත්වේ කොහොමද මචන් ?
hi.dushan
Post #396
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣
අර ගෑනි හෙසාන්ගේ පියයුරු සපාකාලා ද ? මට මතකයි දවසක් හෙසාන්ගේ ටිකක් අතට අහුවෙන ගානට තියෙනවා කියලා අල්ලපුගෙදර නංගිත් කිවුවා බන්
hi.dushan
Post #374
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
Fake Sinhala - Halp!!!!!
DL fonts kiyanne monawada ?
hi.dushan
Post #9
Dec 15, 2024
Forum:
ElaKiri Help
Printer
ඒ මොකද මචන් Epson L130 වලට Universal ink දාන්න බැරි ? කල් පැනපු ඔරිජිනල් දැම්මොත් ප්‍රින්ටරේට ඒව අහුවෙන්නේ කොහොමද ?
hi.dushan
Post #22
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
ඔයාලට Recommend කරන්න පුළුවන් හොඳ MBA Programmes තියෙන්නේ කොහෙද ?
180 credit thiyena lesiyen ikmanata ganna puluwan MBA monawada machan ?
hi.dushan
Post #18
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣
aluth updates mukuth nadda ?
hi.dushan
Post #371
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
ඡන්ද පෝස්ටරේ ඉංජිනේරුවා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඩිප්ලෝමාධාරියෙක් වෙයි..
හැදෙන විදිය උඹෙන් අමුතුවෙන් ඉගනගන්න දෙයක් නෑ බන් , අපි ඕවා ගැන හොයන කාලේ උඹ ඉපදිලත් නැතුව ඇති , උඹේ reply කියෙවුවම තේරෙනවා උඹට ලංකාවේ uni system ගැන කිසිම අවභෝධයක් නැති පොඩි එකෙක් නිසා මම උඹට කිවුවේ ඇයි ලංකාවේ uni වල ranking අවුල් වෙලා තියෙන්නේ කියලා,
hi.dushan
Post #75
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
හිමිපාණන් පොල් සල්ලි වලට දෙනකොට උමන්දාවෙ හාල්,පොල් දෙක ම දන්සැල්..#වෙනස..🙏🙏
ඕවට අත තියන්න මේ ආණ්ඩුවත් බයයි බන්
hi.dushan
Post #11
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
හිමිපාණන් පොල් සල්ලි වලට දෙනකොට උමන්දාවෙ හාල්,පොල් දෙක ම දන්සැල්..#වෙනස..🙏🙏
උමන්දවට හාල් පොල් විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් නිකන් දෙන්න පුළුවන් , මොකද උමන්දාවට නොමිලේ රජයේ ඉඩම් ලැබෙනවා , නොමිලේ කම්කරුවන් ලෙස සේවය කිරීමට සහ ඉදිකිරීම් කටයුතු කිරීමට අපේ බදු සල්ලිවලින් පඩි ගන්නා ග්‍රාමාරක්ෂකයෝ ඇතුළු ත්‍රිවිධ හමුදා බටයන් ලැබෙනවා , අනෙකුත් වියදම් සඳහා දයකයෝන් ගෙන් ආධාර ලැබෙනවා...
hi.dushan
Post #7
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣
dapanko photo ekak balanna
hi.dushan
Post #340
Dec 15, 2024
Forum:
ElaKiri Talk!
ඡන්ද පෝස්ටරේ ඉංජිනේරුවා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඩිප්ලෝමාධාරියෙක් වෙයි..
අයියෝ බන් අමු සිංහලෙන් කියපු දෙයක් වත් තේරුම් ගන්න බැරිද බන් උඹට ? උඹේ මේ reply එක උඹ කියවලා ඊට පස්සේ මම ආපහු දාපු reply එක කියවපන් , එතකොට උඹට තේරේවි ඇයි ලංකාවේ uni වල ranking අවුල් වෙලා තියෙන්නේ කියලා
hi.dushan
Post #67
Dec 14, 2024
Forum:
ElaKiri Talk!
ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣
මචන් Heshan Daminda කියන අල්ලපුගෙදර නංගිගේ ගෙදර කොතනද තියෙන්නේ ?
hi.dushan
Post #315
Dec 14, 2024
Forum:
ElaKiri Talk!
ඡන්ද පෝස්ටරේ ඉංජිනේරුවා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඩිප්ලෝමාධාරියෙක් වෙයි..
ඔය ranking කතාව උඹ හිතන තරම් සරල නෑ බන් අපේ රටේ university වල ranking අඩුවෙලා තියෙන්නේ උගන්වනවා හොඳනැති නිසා නෙවෙයි , ranking වලට බලන අනිත් සාදක වල ප්‍රශ්නයක් ලොකුවටම තියෙනවා , ඒ කියන්නේ Research & Discovery ගොඩක් අඩුයි අපේ රටේ හේතුව අපි හිඟන රටක් ඕවට වියදම් කරන්න සල්ලි නෑ , අපි දුප්පත් නිසා...
hi.dushan
Post #52
Dec 14, 2024
Forum:
ElaKiri Talk!
ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣
@Honda.putha
hi.dushan
Post #301
Dec 14, 2024
Forum:
ElaKiri Talk!
PickMe ගැන උදව්වක්
hondama de meka thamayi
hi.dushan
Post #22
Dec 14, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom