1. Candid-B

    ඥාණසාර හිමිගෙන් ප්‍රබල හෙළිදරව්වක්!

    මේ නිවට ආණ්ඩුව පරදවමු. රට ඇතුලට මෙච්චර කුඩු ගෙනාවේ මාලිමා ආණ්ඩුව ආපු දවසේ ඉඳන්. මාලිමා ආණ්ඩුව ගේන්නත් උදවු කරේ කුඩු කාරයෝ තමයි. කුඩු සලිඳු එහෙම රටින් පැනපු හැටි දැක්කනේ? 🤷🏻‍♂️
  2. Candid-B

    තියෙන නරක පුරුදු මොනවද?

    මේක නම් මාත් කරන එකක්. 😍
  3. Candid-B

    ගෙයි ඇතුලට එබී බලන... ජීවිතය බෙදා ගන්නා කෑම මේසය..

    මටත් ඔහොම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම්. 🥲
  4. Candid-B

    ගෙදර ඇතුලේ පාවහන් දානවද?

    2 🤷🏻‍♂️ ඩොක්ට පිලට කියන්නේ මොකද්ද බන්. දොස්තර ගාවට යනකොටද? 🤔 හකෝ උඹට දොස්තර ගාවට යන්නත් වෙනම සෙරෙප්පු දෙකක් තියෙනවද 🤷🏻‍♂️ ------ Post added on 1760806164
  5. Candid-B

    ඉස්සර කපුටා ඩොට් කොම් එක මතකද උබලට

    ඒ මොකද්ද බන් වැල සයිට් එකක්ද 🤷🏻‍♂️
  6. Candid-B

    රැල්ලට පුඩිං හදලා ගොඩ යමු...පුඩිමක් rs 1800යි ලු..😁

    @AnuradhaRa ට හොඳට බිත්තර පුඩින් කවෝලා ඔතන ගිහින් පඩයක් අරින්න කියන්න ඕන. පෝලිමේ උන් දුවයි සීසීකඩ 🤷🏻‍♂️
  7. Candid-B

    අද මන් කොන්ඩේ හිටවනවා

    මගේ හිටවන්න කොන්ඩේ ගත්තේ මගේ චූ එකෙන්. ඇට දෙකේ මයිල් තමයි ඔලුවේ හිටෙව්වේ. මදි වෙලා නර්ස් ගෙ චූ එකේ මයිලුත් ගත්ත. 🤷🏻‍♂️
  8. Candid-B

    නාකොටික් ලොක්කාගේ ස්ථාන මාරුවේ රහස හෙළිවෙයි! ලක්ෂ 50ක ඩීල් එකක්? දෙහි බාලගෙන් සල්ලි ඉල්ලලා?! 🤑🤑

    ලිඳ ළඟ ගෑණු වගේ. ඕප දූප. වරදක් කරලා තියෙනව නම් හිරේ දාපන්. අපිට වැඩක් නෑ දෙහි බාලද පැහිලද වැල් දෙහිද නාරං ද කියලා. 🤷🏻‍♂️
  9. Candid-B

    චුලක්ශිගේ මිග් දෙක 😋

    දැක්ක බන්. ටයිප් කරන්න විදිහක් නෑ අත වෙවුලන්න ගත්ත. දැන් නම් හරි. 🙂
  10. Candid-B

    ඊයෙ පෙරේද ඩයලොග් බග් එකෙන් ගත්තු ඩේට ටික මගෙත් නැතුව ගිහින් 🤣

    ඉඳකින් විතරක්. නෑ නේන්නම්. තව දින්ගෙන් අක්වුන්ට් බැලන්ස් එක 1675 නිකන් කැපෙනවා. 2000ක්‌ තිබ්බ මේ මාසේ මුල දාපුවා. වැලක් වත් බාන්න බැරි වුණා කියපන්කො. 🤷🏻‍♂️
  11. Candid-B

    අද මන් කොන්ඩේ හිටවනවා

    මාත් මේ හිටවන් ආවා විතරයි. නාල ඇවිල්ල අප්ඩේට් එකක් දෙන්නම්. 💁🏻‍♂️
  12. Candid-B

    මේ ෆොටෝ එක දැක්කම උඹලට හිතෙන දේ කියන් යන්න..🫴🏻

    ඉතින් බන් ඉස්කෝලෙට දැම්මට අම්මගේ භරයේ තමයි ළමයා තියෙන්නෙ. අම්මට ඕන වෙලාවක ඉස්කෝලෙට ඇවිල්ල ළමයව ගන්න පුළුවන්. මහණ කරාම ඒ ළමයට කවදාවත් අම්මගේ සෙනෙහස නෑ. ඇයි බන් වෙනස වැටහෙන්නේ නැත්තේ. 🙁
  13. Candid-B

    මේ ෆොටෝ එක දැක්කම උඹලට හිතෙන දේ කියන් යන්න..🫴🏻

    ඒ මේවා ළමා අපචාර නෙමෙයිද බන්. 🤔
  14. Candid-B

    මේ ෆොටෝ එක දැක්කම උඹලට හිතෙන දේ කියන් යන්න..🫴🏻

    මේ ෆොටෝ එක දැක්කම උඹලට හිතෙන දේ කියන් යන්න..🫴 මොකක් හරි කමක් නෑ හිතට එන දේ කියන්න. සතුටක් දැනුනොත් ප්‍රශංසාවක්, දුකක් මුසු තරහක් දැනුනොත් විවේචනයක් ඕනෑම දෙයක්. 🤷🏻‍♂️
  15. Candid-B

    කෙල දාලා අරින්නේ..... 😂🙏

    මා බලවත් කරනා සමිඳානන් තුළ සියල්ල කල හැකිය.. සියල්ල කල හැකිය.. නැත මා කෙරේ සැකයක් බියක්.. සමිදෝ බලවතානෝ.. රැක ගන්න මා සමිඳේ මුදවා සෑම නපුරෙන්.. ❤️
  16. Candid-B

    ඉන්දරේගේ ජීවන බර පරදන කක්කා බර !!

    වට්ටක්ක ගෙඩියක් ඇතුලට කක්ක දාලා පලු දෙක අලවල ඉන්දරේට විකුණන්න ඕන. 🤷🏻‍♂️

    No contents