කැරි ජෙප්පො දැන් හැමතැනම කියෝ කියෝ යනවා සෙව්වන්දි අල්ලලා සෙව්වන්දි අල්ලලා කියලා. මටත් එකෙක් කිව්වා සෙව්වන්දි අල්ලලා නේද කියලා. මම දන්නේ නෑ වගේ ඇහුව මොනා කරපු කෙනෙක්ද කියලා. අර කැරි ජෙප්පා කියනවා ඉඳන් පාතාල කාරයෙක් වෙඩි තියලා මරපු ගෑනියෙක්ලු. එයා පෝට් එකේදිලු අල්ලලා තියෙන්නෙ. මම ආහ් එහෙමද කියලා...