තේරෙන්නේ නැද්ද 'ඹලාට....මුවගට සිනහ කැන්දන කියන එතේ තේරුම........දැක්කහම හිනා යනවා.....කරල තියන ගොං ඇඩ්ස් දැක්කම ....ඒකයි......!!!!:baffled::baffled::rofl::P
හැබැයි මේ ත්‍රෙඩ් එක කියවන කොට නම් හිතෙන්නේ මුවගට විතරක් නෙවෙයි, පශ්චාත් භාගයටත් සිනා කැන්දන තාක්ෂණයක් තමයි වතිල ලොක්ක ගාව තියෙන්නේ...