KPZ...මචං උඹ දාපු එකේ ඇත්තක් තියනවා...නමුත් පරිස්සම් වෙයන් මේව හරියට අර චන්ද්‍රිකා ගේ කාලේ ගෙනාපු "අන්තර්වාර ස්වං පාලන අධිකාරිය" වගේ....හොද දේ ඇතුලේ තව නරක දෙයක් තියනවා.......නරක දේට විරුද්ධ ව කතා කරන කොට ඒ කතා කරන එකාට දෙන්නේ අර හොද දේට විරුද්ධව කතා කරන පරයෙක් කියන සම්මානය......!!!!