ඔබේ කතාව මේකේ සම්පූර්ණයෙන් දාපු දවසට මම මගේ කමේන්ට් එක දානවා කියල නිමේෂි, දූ මම ඔබට කිව්වා.........මම මේක කියවල ඉවර වුනේ මේ දැන්.........මගේ වටහා ගැනීම මම කියන්නම්......!!!
නිමේෂි, දුවේ ඔබ 10000%ක් ම වැරදියි........!!!!
හේතු,
ඔබ කවදාවත් ප්‍රශ්නය දෙපැත්තේන ම ඉද විග්‍රහ කරගෙන...