මගේ PC monitor එකේ (1920*1080) හරස් අතට දැන් පෙන්නන්නේ 3යි ඉස්සර 5ක් පෙන්නුවා , ඒ කියන්නේ thumbnail 6ක් මුළු screen එක පුරාවටම (ඔය ත්‍රෙඩ් එකේ මුලම දාලා තියෙනවා වගේ), හැබැයි වැඩිය පාවිච්චි කරන්නේ නැති g mail එකකින් log උනාම 5ක් පෙන්නනවා හරස් අතට, ඒ කියන්නේ 10ක්
tab එක කොයිතරම් zoom out කරත්...