1. hi.dushan

    කුණාටුව ගිහිං ඉවර

    මෙච්චර දවසක් නැවතිලා තිබුන වැස්ස ආපහු පටන්ගත්තේ අද අපේ @Heshan Daminda කොළඹ යනවනේ උගේ bluetooth speaker එක tax ගෙවලා අරගෙන ඒ සතුටට @Walter White නුයි Heshan Daminda යි වරායෙන් පන්නපු බෝතලේකුත් එක්ක දෙන්නා සෙට් වෙන්න නේ හදන්නේ
  2. hi.dushan

    පියුමි ශ්‍රීනායක leak

    එහෙනම් අපහු PM එකක් දාලා ඉල්ලලා බලන්න ඕන , කලින් එකත් PM 4-5ක් දාලා ඌට වද දුන්නට පස්සේ තමයි Candid-B එවුවේ
  3. hi.dushan

    පියුමි ශ්‍රීනායක leak

    ඌ එවපු එකට අමතරව වෙන ඒවා නෑලු නේද
  4. hi.dushan

    නේටෝවේ ලොකුම රහස රුසියාව අතට පත්වෙයි

    යකෝ ඔය සිද්ධිය වෙලා මාස 4-5ක් වෙනවා බන් උඹ නිදාගෙන ඉඳලා දැන් ද ඇහැරුනේ ? මහින්ද පතිරනයගේ විග්‍රහ අහන්න තරම් උඹ බංකොලොත් එකෙක් කියලා මම නම් කවදාවත් හිතුවේ නෑ බන් , දැන් USA උන් ATACMS රුසියාවට අහුඋන නිසා බය වෙලා කියලද හිතාගෙන ඉන්නේ අනේ යකෝ නොදන්නා ලබ්බවල් කියන්නේ නැතුව හිටපන් බක්කෝ ATACMS...
  5. hi.dushan

    Aliexpress Standard Shipping (HELP)

    umba phone eka gaththa da machan ? mokada une ?
  6. hi.dushan

    Boya BY-V10 රුපියල් 5000 යි කළු සිකුරාදා ගනින් පොන්නයෝ. කැ*lk පොන්නයෝ 15000 ට විකුණන එක.

    BOYA BY-V Professional Wireless Lavalier Mini Microphone for iPhone iPad Android Live Broadcast Gaming Recording Interview Vlog Mic
  7. hi.dushan

    කොඹල කොටුවේ මෙන්න මේ අඩිපාර ඇරලද?

    දුම්රියේ ගිහිල්ලා කොටුව ඉස්ටෙසමෙන් බැහැලා , මම රතු රවුම ඇතුලේ කොලපාට ඉරකින් පෙන්නලා තියෙන තැනින් එලියට එන්න පුළුවන් 'Sampath bank city office' එක ලඟට එතනින් ප්‍රධාන පාරට දැන් මම උඹට පාර කියලා දීපු නිසා @Walter White නුයි උඹයි වරායෙන් පන්නපු බෝතලේකුත් එක්ක දෙන්නා හෙට සෙට් වෙන්න නේ හදන්නේ , ඒ...
  8. hi.dushan

    සුදු වෑන් කිඹුල් නඩුවෙන් රාජිත නිදොස් කොට නිදහස්…

    ඒ කියන්නේ සුදු වෑන් තිබුනා සහ ඒවායින් මිනිස්සු අරගෙන ගිහින් මරුවා කියලා උන් කියපු කතාව, බොරු කියලා ආණ්ඩුවට ඔප්පු කරගන්න බැරි වෙලා නේ , ඒ කියන්නේ කතාව ඇත්ත ද ? මේ සිද්ධිය අල්ලාගෙන UN එකෙන් තවත් අලුත් මානව හිමිකම් චෝදනාවක් ඒවිද දන්නේ නෑ
  9. hi.dushan

    Suzuki Baleno එක ගැන දන්න අය එන්ඩ

    Suzuki Baleno eke monawada upset ?
  10. hi.dushan

    Google-Coursera Free Certificate and Google T-shirt on completion

    card details illanawane machan , kohomada set wenne ?
  11. hi.dushan

    අලි එකෙන් ඕඩර් කරපු අයිටම් එකක් කස්ටම් එකෙන් නවත්ත ගත්ත අය එන්න..

    වරායෙන් පන්නපු බෝතලේකුත් එක්ක දෙන්නා හෙට සෙට් වෙන්න වගේ හදන්නේ :love2:
  12. hi.dushan

    අර බඩුව ඕඩර් කලා....

    bump china ROM eka awul ne ban
  13. hi.dushan

    😲2025 සිට සාපෙළ සඳහා විෂයයන් (07)හතකි.

    මේකේ තියෙන දේවල් වැරදියි , මේ කරුණු නැවත සමාලෝචනය කරලා වෙනස් කරලා සහ තවත් වෙනස් කිරීමට නියමිතයි. මම දැක්කා කවුරු හරි කණ්ඩායමක් whatsapp group වලත් මේවා ලොකුවට share කරනවා
  14. hi.dushan

    අලි එකෙන් ඕඩර් කරපු අයිටම් එකක් කස්ටම් එකෙන් නවත්ත ගත්ත අය එන්න..

    පොස්මන් කාරයා උඹ ගෙදර නෑ කියලා හිතලා ළඟපාත ගෙදරකටවත් දීලා ගිහින්ද කියල හොයල බලපන් , ඕකුන් හිටපු ගමන් පිස්සු කෙලිනවා බන්
  15. hi.dushan

    Vitamin D help

    මචන් Vitamin D ගන්නකොට Vitamin K ත් එක්ක ගන්න ඕන කියනවා නේද ? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ?
  16. hi.dushan

    දකුණු ආසියාවේ දෙවනියට පිරිසිදු රට ලංකාවද??

    කුණු කතන්දරේට නම් මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නෑ මචන් , ආණ්ඩුවත් වැරදියි , මිනිස්සුන්ට අපද්‍රව්‍ය බැහැරකරන්න නිසි ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕන දැනට මස කිහිපයකට කලින් දකුණුලකේ පොඩි ට්‍රිප් එකක් ගියා අපිට මුළු මාතර නගරයේ කොහෙවත් කුණු දාන්න කුණු බක්කියක් හොයාගන්න බැරි උනා , ප්ලාස්ටික්...
  17. hi.dushan

    බස් කෝච්චියේ රවුමක් යමු..

    1995 -96 විතර අපි මාතර & ගාල්ල ට්‍රිප් එකක් ආවා කෝච්චියේ , ඊටපස්සේ මාතර ඉඳන් ගාල්ලට අවේ මේ ජාතියේ බස් කෝච්චියක , සාමාන්‍ය කෝච්චියකට වඩා ගැස්සෙනවා ගොඩක් වැඩියි
  18. hi.dushan

    දකුණු ආසියාවේ දෙවනියට පිරිසිදු රට ලංකාවද??

    අපි අපේ රට ගොඩක් වෙලාවට compare කරන්නේ ලෝකේ දියුණු රටවල් එක්කනේ , ඒකයි අපි අපේ රට අවුල් කියලා හිතෙන්නේ , ඒත් දකුණු ආසියාවේ අනෙක් රටවල් එක්ක බැලුවම සාපේක්ෂව අපේ රට ගොඩක් ගොඩක් දර්ශක වලින් ඉහලින් ඉන්නේ

    No contents