Indian වාහන වලට genuine parts දාලා නඩත්තු කරන එක ජපන් වාහන වලට genuine parts දාලා නඩත්තු කරන්න යන වියදමත් එක්ක ගත්තම ඉතාම අඩු වියදමක් යන්නේ , ඒත් අපේ http පුතාලා ඒක කරන්නෙත් නැතුව වංගු ගහනවා බන් , ඉතින් හරි නඩත්තුවක් නැතිඋනම අවුල් යන එක අහන්නත් දෙයක්ද
ඒකයි කිවුවේ company maintain එකක්...