1. hi.dushan

    පොලිස් කටයුතු වීඩියෝ කරන්න දුන් අවසරය වෙනස් කරයි.. අවභාවිත කරනවාලු..

    ඔය රාජකාරියට බාදා වෙනවා කියන එක ලොකු පරාසයක විහිදෙනවා , ඊට පස්සේ ඕකට උසාවියන්න උනොත් අවුරුද්දට 2හෝ 3න් වතාවක් විතරයි නඩුව ගන්නේ එකත් කල් යනවා , අපේ video එක රසපරීක්ෂක ගිහින් එන්න යවන්න වෙනවා සමහර වෙලාවට මොකද අරුන් කිවුවොත් video එක edited කියලා , පට්ට කට්ටක් කන්න වෙනවා අඩුම අවුරුදු 5-6ක් උසාවි...
  2. hi.dushan

    පොලිස් කටයුතු වීඩියෝ කරන්න දුන් අවසරය වෙනස් කරයි.. අවභාවිත කරනවාලු..

    රාජකාරියට භාධාවක් හෝ අනෙක් පාර්ශවයට වෙන බාධාව ගැන සිමා මායිම් දීලා නෑ , එහෙම උනාම පොලිස් කාරයට video කරන එක අවාසිනම් ඌ උගේ අභිමතය පරිදි රාජකාරියට භාධාවක් හෝ අනෙක් පාර්ශවයට වෙන බාධාවක් කියලා අර්තදක්වලා video කරන්න එපා කියනවා හෝ video කරන එකාව අත්අඩංගුවට ගන්නවා (බොහෝ විට වෙන්නේ video කරන එකාව...
  3. hi.dushan

    හෙට මැතිවරණ ප්‍රතිපලය මෙන්න😱👉👈

    ජනාධිපති වරණයේ ප්‍රතිපලය හරියටම චන්දෙට දවස් කිහිපයකට කලින් දාපු එකෙනහිටියා නේද එළකිරියේ ?
  4. hi.dushan

    Paypal හදාගන්න නටන්න ඕනනේ?

    ඒ කියන්නේ genuinely ebay selling කරන්න හදන කෙනෙක්ටවත් අලුතෙන් ebay seller account එකක් හදාගන්න බැරිද මචන් ?
  5. hi.dushan

    Paypal හදාගන්න නටන්න ඕනනේ?

    ebay එකට මොකෝ උනේ මචන් ලංකාවේදී ? payoneer එක ඇයි දැන් දෙන්නේ නැත්තේ ? payoneer ලට අවුලක් නෑනේ මචන් කොතරම් accounts හැදුවත් උන්ට business ලැබෙනවා නේ , පොඩ්ඩක් විස්තර කියපන්කො
  6. hi.dushan

    ඇපල් පෙට්ටියක්

    gampahath gennana kenek innawa , nama mathaka na , ona nam hoyala kiyanna puluwan
  7. hi.dushan

    එස්ප්‍රෙසෝ යන්ත්‍රය මෙතරම් විශේෂ ඇයි?

    උඹලගේ ගෙවල් පැත්තෙත් Barista එකක් අලුතින් දාලා
  8. hi.dushan

    තවත් අලුත් පූසෙක් එන්ටර් වෙලා

    අයියලා කිවුවට මේ ෆොටෝ දෙකේම ඉන්නේ අක්කලා දෙන්නෙක් නේ බන්
  9. hi.dushan

    දැනුමට යමක්, අවසන් වෙන තුරු බලන්න

    DDG මරික්කාර්ගේ සිංහල සුපිරි බන් දකුණේ නිසා වෙන්න ඇති
  10. hi.dushan

    Brain chemical unbalance vs nerves issue

    මේ හතුරෙක් කතාවනම් සම්පුර්ණ ඇත්ත මචන් , මටත් මේ exam ටිකක් තියෙනවා බන් කරගන්න , හැමදාම කල්දදා ඉන්නවා ගියාවුරුද්දේ සල්ලි ගෙවලත් අන්තිමට කරේ නෑ , එපා වෙලා ඉන්නේ බන් . study පාරක් දාන්න හදනකොටම වෙන මොකක් හරි මගුලක් හිතෙනවා එක්කෝ youtube video ටිකක් බලන්න, එළකිරි එන්න වගේ මොනවා හරි හිතෙනවා ඊට පස්සේ...
  11. hi.dushan

    Brain chemical unbalance vs nerves issue

    උඹට හිතෙන විදියට මගේ සීන් එකත් Adhd ද බන් ?
  12. hi.dushan

    Brain chemical unbalance vs nerves issue

    මටත් මේ exam ටිකක් තියෙනවා බන් කරගන්න , හැමදාම කල්දදා ඉන්නවා ගියාවුරුද්දේ සල්ලි ගෙවලත් අන්තිමට කරේ නෑ , එපා වෙලා ඉන්නේ බන්
  13. hi.dushan

    ඩස්පයො එලිපිට හොරකම් කරනව ගුපියනේ

    එකනම් ඇත්ත බන් ලංකාවේ ILETS වලට 7ක් ගන්නවා කියන්නේ පට්ටම ගේමක් නේ බන් , ලංකාවේ ත් ILETS හොරට හදනවා කියල අපේ එකෙක්ට කරන්න හෙවුවා එත් විශ්වාස තැනක් හොයාගන්න බැරි උනා බන් අපිටත් ගිහින් මාස්ටර්ස් එකක් වගේ ඔය විදියට කරගන්න බැරි වේවිද බන් ? සිරාවටම පුළුවන් නම් මාරු බන් අපිටත් ගිහින් ඔය විදියට...
  14. hi.dushan

    Minissu skin care ekata me taram wiyadam karanawada?

    owaa hamadama koranna onada sathiyaa dawas kihipayak da ?
  15. hi.dushan

    Brain chemical unbalance vs nerves issue

    "එක වැඩකට අවධානය යොමු කරන්න බැහැ , එක වැඩක් ඉවර කරන්නේ නැහැ " ඔය සීන් එක මටත් ලොකුවටම තියෙනවා බන් මම වැඩිය ගණන් ගත්තේ නෑ , උඹ මොකද කරේ ඒකට
  16. hi.dushan

    Minissu skin care ekata me taram wiyadam karanawada?

    @PHBhagya අක්කට මල පැනපු වෙලාවක උඹේ අහවල් එක ග්රයින්දරෙන් කපලා සැන්ඩරේ අල්ලලා එතන ස්මුත් කරලා වොටෙර්බේස් ටිකක් ගාපු දවසට තමයි උඹට හිතන්නේ, @Geshi95 කට වාචාල උනත් කොච්චර හොඳ ද කියලා
  17. hi.dushan

    Minissu skin care ekata me taram wiyadam karanawada?

    මූන නම් ඔය පාටයි අතපය නම් ඔයිට වඩා ටිකක් තද පාටයි හත්වලාමේ දැකලා තියෙනවදත් කියලා අහනවානේ , ඔහෙට මතක නැතෙයි ............. මේ ටික පිළිවෙලකට කරන විදිය ගැන දාපන්කෝ මචන්
  18. hi.dushan

    ඩස්පයො එලිපිට හොරකම් කරනව ගුපියනේ

    මටත් ඕක හිතාගන්න බෑ බන්, මම ඕන තරම් දැකලා තියෙනවා ඉන්දියන් කාරයෝ හරියට වචන 5ක් ගලපලා කතාකරගන්න බෑ , එඋනට IELTS 7-7.5 තියෙනවා ඕකුන්ට , කොහොම කරගන්නවද දන්නේ නෑ
  19. hi.dushan

    Minissu skin care ekata me taram wiyadam karanawada?

    මම නම් ඔහේගේ චොකලට් පාටට හරි ආසයි 🤗
  20. hi.dushan

    Brain chemical unbalance vs nerves issue

    මේකේ එවුන් ADHD ගැන කියවන හැටි දැකලා මට හිතාගන්න බෑ මේ තරම් ඉන්නවා කියලා , එළකිරියේ මේ තරම් ඉන්නවනම් බාහිර සමාජේ කොතරම් ඉන්නවා ඇද්ද බන් ? මේවා කියවලා වෙලාවකට හිතෙනවා අපි දන්නේ නැතිව අපිටත් තියෙනවද දන්නේ නෑ කියලා

    No contents