මම ඇහුවේ, මේක මොන ජාතියේ ටැප් එකක් ද කියලා , ඒ කියන්නේ Basin Tap , kitchen sink tap or concealed valve etc . ද කියලා ?
කෙනෙක් මේ වගේ දෙයක් ඇහුවම උත්තරයක් දෙනකොට පොඩ්ඩක් පැහැදිලිව දීපන් බන් , මේ වගේ ප්රශ්නයක් අහන්නේ අතල් එකට නෙවෙයි නේ , දෙයක් දැනගන්න නේ බන්
උඹ ගෙනාපු අතින් කරකෝන කෑල්ලක මොන...