1. hi.dushan

    තවත් කෑස් පාල්ලක් 😍

    මචන් මේ පළවෙනියට ඉන්න කෑල්ල ඉන්න තැන හෝ වෙන විස්තරයක් දන්නවද ? තලන්න ආස හිතුනා
  2. hi.dushan

    දළදා මාළිඟාව කම්පැනියක් කරලා

    මොනවා කරත් පොර ට මුකුත් වෙන්නේ නෑ බන් , පොර ව බේරගන්න අහවල් ඩබල ඉන්නවා , මොකද එයාලගේ හත්මුතු පරම්පරාවම පෝෂණය කරලා රැකබලාගන්නේ පොර නිසා ඕවා ප්‍රසිද්ධ රහස් බන් , අදද දන්නේ , පහන් ටැඹේ නය මයිනා බෝල් කරලා දීපු හැටි ගැන හොයලා බලපන්කෝ
  3. hi.dushan

    දම්මික සර් කන්න කැමතිම කෑම 😍👌

    මුට මොකද උනේ බන් දැන් කොහෙද මූ වැසිකිලි වලකට අන්තයි , දන්නෝ දනිති
  4. hi.dushan

    මට හැමවෙලේම නිදිමතයි

    cholesterol check karaganna
  5. hi.dushan

    Nissan T31 - 2014

    outlander phev එක හොඳ නැද්ද බන් ?
  6. hi.dushan

    ඉතිහාසයේ අපකීර්තිමත් පාවාදීමෙන් අහිමි වූ බුද්ධි අංශයේ විශිෂ්ට වැඩකරුවා

    සුප්‍රසිද්ධ වධ කඳවුරු දෙකක් වන මාතර එළියකන්ද වධ කඳවුර සහ ඊට පස්සේ කොළඹ විශ්වවිධ්‍යලයේ වධ කඳවුර භාරව හිටියේ මුතාලිෆ් , දරුණුම වධ දීමේ ක්‍රමයක් වන කුරුසිය කියන එක හඳුන්වලා දුන්නේ මෙයා , තව ගොඩක් කතන්දර තියෙනවා
  7. hi.dushan

    Nissan T31 - 2014

    montero sport eke year & price kohomada ? montero sport comfort awul kiyanawa neda cab chassis nisa Kia wala diesel engine reliability prashne mokakda ?
  8. hi.dushan

    Sampath bank is the worst

    මචන් UAE වල bank account එකක් හදාගන්න , අපි UAE යන්න ඕන ද , නැත්නම් ලංකාවේ ඉඳන් පුළුවන් ද ?
  9. hi.dushan

    දැන් එක අලුත් ෆෝන් වල ඩිසයින් ගැන උබලට මොකො හිතෙන්නෙ

    AMOLED නිසා green line කේස් එක එන්න ඉඩ තියෙනවා නේද මචන් ? s 23fe එක a 55 ට වඩා හොඳ නැද්ද බන් ?
  10. hi.dushan

    43 INCH TV

    ow
  11. hi.dushan

    මේ paint එක කොහොමද?

    එළියේ බිත්තියක් තෙත් වෙනව නම් එළිය පැත්තෙන් paint එක ගාන්න , WAPP කියන Waterproofing Paint එක හොඳයි
  12. hi.dushan

    Sampath bank is the worst

    DFCC try karala balanna matanam hondayi
  13. hi.dushan

    ලොහාන් රත්වත්තේ ගේ අත් දෙකට සහ කකුල් දෙකට මාංචු දමා පොලිස් මුරකාවල් මැද දස වද දිදී පොලිසියට කුදලන් ගිය හැටි.. (සංවේදී වීඩියෝ සහිතයි)

    ඔය video එකේ ඉන්නේ ලොහාන් රත්වත්තේ ගේ සහෝදරයා චානුක රත්වත්තේ , ඔය video එකේ කොතැනක වත් ලොහාන් රත්වත්තේ නෑ
  14. hi.dushan

    First Class එක ගත්තා මචන්ලා

    Congratulations machan 🌈🌈
  15. hi.dushan

    අලුතෙන් මුදල් අච්චු ගහල නෑ. සිලින්ඩර්, ටෙලිෆෝන් කුහකයන් ගේ මඩ ලත් තැනම ලොප් වෙයි.

    මෙන්න මේ හාමුදුරුවෝ ඕක බොහොම පැහැදිලිව කියලා දෙනවා , විනාඩි 8යි තත්පර 4 ඉඳන් අහලා බලන්නකෝ

    No contents