1. hi.dushan

    green card lottery

    වෙන desktop එකකින් බැලුවා හරියන්නේ නෑ , අන්තිමට mobile එකෙන් බැලුවා ඒත් බෑ
  2. hi.dushan

    සිරගතවූ එළකිරි සිංහලු කවුද බන් ඉන්නේ ?

    අපේ @Kalegana ( KPI ) බොසා තමයි ඉතීම් , උඹ ඇතුලට යන්න නම් ඉන්නේ ඌට කියපන් ඇතුලේ ඉන්න උගේ සෙට්එක සෙට් කරලා දේවි , මමත් දවස් 14කට ඇතුලට ගියා පොඩි සීන් එකකට @Kalegana ( KPI ) බොසාට කියලා ගියේ උගේ කොල්ලෝ ටික ෆුල් බක්තිය බන් අපිට
  3. hi.dushan

    ආ පැටියෝ.... +18

    E KOHOMADA BAN EHEMA DANAGANNE ?
  4. hi.dushan

    green card lottery

    4-5 min walin wage wade iwara kara machan
  5. hi.dushan

    green card lottery

    Vpn නෑ මචන් , virus guard disable කරලා දැන් Incognito දාල බැලුවා හරියන්නේ නෑ
  6. hi.dushan

    green card lottery

    ඔව් , office කිවුවට මේක ගත්ත දවසේ ඉඳන් මම විතරමයි පාවිච්චි කරලා තියෙන්නේ , මම IT field එකේ නෙවෙයි මචන් ඉන්නේ ඒ නිසා Vpn අනං මනං software දාලත් නෑ
  7. hi.dushan

    green card lottery

    chrome , Edge , firefox 3න් ම try කළා බන්, බැරිම තැන Incognito දාලත් බැලුවා හරියන්නේ නෑ , ඊයේ රෑ ඉඳන් බලන්නේ මචන්
  8. hi.dushan

    green card lottery

    බැරිම තැන Incognito දාලත් බැලුවා හරියන්නේ නෑ , ඊයේ රෑ ඉඳන් බලන්නේ මචන්
  9. hi.dushan

    green card lottery

  10. hi.dushan

    green card lottery

    12 noon ET on November 7, 2024.
  11. hi.dushan

    green card lottery

    green card lottery එකට apply කරන්න ගියා බන් , ඊයේ ඉඳන් මෙහෙම error එකක් එනවා නේ (ඔක්කොම fill කරලා අන්තිමටම ළමයින්ගේ විස්තරත් දාලා page එක submit කරනකොට ), මොකද කරන්නේ මේකට ? The requested URL was rejected. Please consult with your administrator. Your support ID is: xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx...
  12. hi.dushan

    ලෝකේ ලොකුම හෝල්සෙල් මාර්කට් එක

    ඔතන මේවගේ නම්කිලා අඩුවට ගන්න තියෙනවද පැයකට දෙකකට වගේ ?
  13. hi.dushan

    පොම්පෙ

    දැන් ඔය බඩු අසාමාන්‍ය ගණන් ගිහිල්ලා තියෙන්නේ මේ crisis එක නිසානේ , මම 2019 ගත්තා වතුර මෝටරයක් 12000/= කට විතර බන්
  14. hi.dushan

    ඇඳ උඩ තියාගෙන ...

    මචන් මේවගේ property එකක් පවත්වාගෙන යන්නේ කොහොමද ? ඒ කියන්නේ අපි ඉන්නේ කොළඹ නම් property එක තියෙන්නේ නුවර හරි නුවර එළිය වගේ දුර පැත්තක නම් ඒ property එක එදිනෙදා නඩත්තු කටයුතු කරන්න (අස්පස් කරන්න අතුගාන්න garden එක maintenance ) මිනිස්සු හොයාගන්නේ කොහොමද ? guest ලා ආවම එයාලට service එක දෙන්නේ වගේ...
  15. hi.dushan

    පොම්පෙ

    1993 දී 6740/= කියන්නේ ගොඩක් ලොකු ගානක් නේ බන් , ඒ කියන්නේ අද ගානේ හැටියට නම් 40400/=ක් වගේ ගානක්
  16. hi.dushan

    ආ පැටියෝ.... +18

    bump
  17. hi.dushan

    Orange zigma vs Schneider

    kohenda gaththe ?
  18. hi.dushan

    Orange zigma vs Schneider

    umba gaththa brand eka mokakda machan kohenda gaththe ?
  19. hi.dushan

    Prank කලාවේ ultra pro max

    me wage seen ekak kalinuth thibuna wage mathakayi

    No contents