1. Dinushasankalpa

    EK STAR results and download link

    කව්ද එහ් :confused:
  2. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: අයියෝ වැලි
  3. Dinushasankalpa

    EK Married Club-4

    ඈහ්.... එතකොට උඹමයි නේද ඕක අරං දුන්නා කිව්වෙ.. හොදයි හොදයි පට්ට වන්ඩිය කියලා ? :shocked:
  4. Dinushasankalpa

    EK Married Club-4

    මැරීඩ් උනාට මුං මැරි මැරි ඉන්න අසරණ මිනිස්සු නිසා... කසාද ජීවිතයක පිටතට පෙනෙන සරළ සුගම ආනන්දනීය චමත්කාරයට වඩා ඔබ්බට ගිය ගැඹුරු යාථාර්ථයක් ඇති බව මොනවට විදහාපාන මෙවැනි ත්‍රෙඩ් ඇගයීම ජාතික අවශ්‍යතාවක් :yes::yes::yes:
  5. Dinushasankalpa

    EK Married Club-4

    :growl::growl::growl: :yes::yes::sorry:
  6. Dinushasankalpa

    EK Married Club-4

    :yes::yes:;)
  7. Dinushasankalpa

    EK Married Club-4

    එයා ඉතිං දොස්තර හොද හිත නෙහ්..
  8. Dinushasankalpa

    EK Married Club-4

    හැබැයි පුතෝ තරි මාමට ලනු දීලා නං උඹට වැඩි දුර යන්න වෙන්නෙ නෑ:no:
  9. Dinushasankalpa

    Japan earthquake tsunami warning issued

    අපිට අවුලක් වෙන සීන් එකක්ද බං ? විස්තර දාපං තව
  10. Dinushasankalpa

    Video Cam සහ Projector ekak ganna udaw oni

    කැසට් ගන්නවා නං කැප්ච කාඩ් එහෙමත් ගන්න වෙයි.. හැබැයි කැසට් දාන එකක් ලාබෙට හොයාගත්තැහැකි :yes:
  11. Dinushasankalpa

    EK Married Club-4

    අන්න අද කිඹුලයියා ශෝ එක කැනවයි කියලා සස්ලිට් කිව්වා... උඹ බොරුද කිව්වෙ තට්ටයො ? :shocked:
  12. Dinushasankalpa

    Video Cam සහ Projector ekak ganna udaw oni

    :shocked: ඒකනෙ බං... කොහොමත් ලක්ස 7ක් විතර වෙයි... මෙහෙ ගන්න ගියොත්... පට්ට ගනන් නෙහ් මූ මේ හොයන විදිහෙ කැම්.. :sorry:
  13. Dinushasankalpa

    EK Married Club-4

    එව්වා... අද තාත්තගෙ මොබයිල් එකේ බැටරි ලෝ වෙලා මගෙ එක අරං ගියා... හවසට තමයි ආයෙ හම්බෙන්නෙ... :sorry:
  14. Dinushasankalpa

    EK Married Club-4

    මචංලා... මොකක් හරි සීන් එකක් ගිහින් තියෙනවා... හිටු පොඩ්ඩක් හොයලා බලන්න:nerd::nerd:
  15. Dinushasankalpa

    Video Cam සහ Projector ekak ganna udaw oni

    meka nam laksa 3ta ganan be ban :sorry:

    No contents