1. Dinushasankalpa

    EK Married Club-4

    :yes::yes: ඒක ඇත්ත... හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ ලු :sorry:
  2. Dinushasankalpa

    EK Married Club-4

    ඔය දීලා තිබ්බෙ :lol:
  3. Dinushasankalpa

    EK Married Club-4

    ඒක හදනවා තාම.. දෙසැම්බර් මාසෙ අග ඒකට දොරවල් වගයක් ගේන්න තියෙනවා රීකන්ඩිශන් :yes::D
  4. Dinushasankalpa

    EK Married Club-4

    :lol: මං නං මොකුත් කියන් නෑ ඕවට... මූ ඔය කියන කියන ඒවා අහං ඉදලා 8ක් විතර එකපාර ලැබ්බුවොත්... මලකෙලියයි...:shocked: ලිස්ට් එකක් දාලා අපිත් උදව්වක් කරන්න වෙයි :yes:
  5. Dinushasankalpa

    EK Married Club-4

    :lol::lol: ශේප් ශේප්
  6. Dinushasankalpa

    EK Married Club-4

    මං දැක්කා මේ ලගක් වෙනකං ඒ ත්‍රෙඩ් එක බම්ප් උනා.. ආයෙ බම්ප් පාරක් දාන්න ඒනෙ අද :cool::cool: වස...... ද ? :eek:
  7. Dinushasankalpa

    EK Married Club-4

    ආ... පාලම ඔන්න මෙන්න තියෙන එක නේද ? :cool: මං දැකලා තියෙනවා පොට් එක .. එතනම ඉරිගු තම්බලා විකුනනවා නේද ?:D
  8. Dinushasankalpa

    EK Married Club-4

    ගෙදරට ඉන්ටනෙට් නැත්තං ... ඩොංගල් හිට්ලර් අමතන්න 21.1 :cool:
  9. Dinushasankalpa

    EK Married Club-4

    රත්නෙගෙ සල්ලිකාර නෑදෑයො :cool:
  10. Dinushasankalpa

    EK Married Club-4

    අපිත් පරණ වාහන එක්ක නෙහ් හැප්පෙන්නෙ අවුරුදු ගානක්ම... දෙසැම්බර් අග වෙද්දි තව මලකඩ ගොඩක් උස්සං එනවා හදන්න :cool:
  11. Dinushasankalpa

    EK Married Club-4

    තාම එහෙමයි බං... කස්ටමර් කෙයා අන්තිමයි ලු.. ඌට අන්තිමට ටාටා එක්ක ගන්න හිතිලා... ටාටා එකේ කස්ටමර් කෙයා එළ.. ඒ උනාට බසය කචල් නෙහ් :lol:
  12. Dinushasankalpa

    EK Married Club-4

    අරූගෙ රා කට්ටක් බීලා... හිට්ලර්ගෙ ත්‍රස්තවාදයට අහුවෙලා... :cool::lol:
  13. Dinushasankalpa

    EK Married Club-4

    මං දාපු පෝස්ට් එක එඩිට් කරන්න අවසරද.. (පස්සෙ නෙහ් මීටර් උනේ.. :sorry:)
  14. Dinushasankalpa

    EK Married Club-4

    :shocked::lol: අයියෝ අයියෝ :lol::lol:
  15. Dinushasankalpa

    EK Married Club-4

    :eek::eek::eek::eek::eek: කිමද මේ අරු‍මේ.... මට නොහැගේ ලිං රත්නේ.. :sorry:
  16. Dinushasankalpa

    EK Married Club-4

    අයියෝ ... මෙහ්.. මේ අර මේකෙන්ම සෙට් උන යුවල නෙහ් :shocked: :sorry: අහන්න දෙයක් නෑ ඉතිං ගෑනු ළමයත් මේකෙ මෙම්බර් කෙනෙක් නං... සෑහෙන්න වස ඇති :(
  17. Dinushasankalpa

    EK Married Club-4

    :shocked:
  18. Dinushasankalpa

    EK Married Club-4

    මං මෙතන පෝස්ට් කරපු දේ.....එඩිට් කොරපිය... අරූ මාව කයි ඔය වගේ කතා දැක්කොත්..... තෝවත් කයි..... :( කියන විසිටර් මැසේජ් එක ලැබීමෙන් අනතුරුව එඩිට් කරන ලදී
  19. Dinushasankalpa

    EK Married Club-4

    පොඩි ලැප් කන්නලා පෝලිං ගනං යයි එතකොට :shocked:
  20. Dinushasankalpa

    EK Married Club-4

    ඕකට තේරෙන්නෙ නැත්තං ඕවා :lol:

    No contents