ඩෑශ්බෝඩ් කේස් එන්නෙ එක්කො හැප්පිලා ඉස්සරහා හදලා
නිතර නිතර ගලවද්දි අර වයර් මිටියෙ පළුදුවීම් වෙලා...
ෆියුස් සෙට් එක කේස් ඇති.. ( ඔක්සයිඩ් එහෙම බැදිලා.. )
රිලේ සවුත්තු ඇති...
මීටර් කේස් නං ඉතිං කරකවන්න ගිහිං ඇති...
මීටර් වැරදි ලෙස පෙන්නනවා නං...( ආර් පී එම් එකයි ස්පීඩෝ මීටර් එකයි ) එන්ජින්...