1. dath kimbula

    ඇත්ත_ආදරේ_මොන_වගේද????

    නෑ මචං ....මේක එහෙමම සරල නෑ............ අපි කෑවම බඩගිනි නිවෙනවා..............හැගීම නැති වෙනවා........ නමුත් ආදරේ එහෙම නෙවෙයි......... ඒක නිවෙන්නේ ජීවිතේ නිවුනාම.........!!!:yes:
  2. dath kimbula

    ඇත්ත_ආදරේ_මොන_වගේද????

    ආදරේ සරල අර්ථයෙන් විගුහ කලොත් මොක්කද?????? "දෙදෙනෙකු අතර අනන්‍යෙන්‍ය අවබෝධය, කැමැත්ත තුලින් රාගය මුල් කොට ගෙන ඇතිවන හැගීම" ඕක නේ ආදරයේ සරල අර්ථ විග්‍රහය.........කොටින් ම කියනවා නම් "ආදරය" "නාම පදයක්" නේ.......නේද ??????? නෑ......... ආදරේ කියන්නේ ක්‍රියා පදයක්.............!!!!! ඒක ක්‍රියාවක් මිස...
  3. dath kimbula

    ඇත්ත_ආදරේ_මොන_වගේද????

    නෑ දූ.....ඒවගේ ඉන්න පුළුවන්....මම දැකලා තියනවා එහෙම අයව........... ආදරේ කියන්නේ static දෙයකට නෙවෙයි........ක්‍රියාතාරීත්වයෙන් Dynamic දේකට.....
  4. dath kimbula

    ඇත්ත_ආදරේ_මොන_වගේද????

    මචං...මේක තමයි යථාර්ථය........වැරුද්දකට කියනවා නෙවෙයි නමුත් ජෝන් මිල්ටන් හරි කියල උඹට තේරෙනවා ඇති.......!!! ඒකම තමා මගේ අත්දැකීමත්.........!!!!!:yes::yes:
  5. dath kimbula

    කව්ද මේ වලත්ත පොඩි එකා....

    :shocked::shocked::shocked::shocked::P හෆෝයි........!!!!
  6. dath kimbula

    කව්ද මේ වලත්ත පොඩි එකා....

    කවුද කූලට බර බරේ.......?????????:angry::angry::angry:
  7. dath kimbula

    ඇත්ත_ආදරේ_මොන_වගේද????

    මම අවුරුදු 36 ක් වයස් වෙන මනුෂ්‍යයෙක්.........ඔබ මට වැඩිය වැඩිමල් යයි මම හිතන්නේ නෑ..... සාමාන්‍යයෙන් මම මගේ සම වයසේ හෝ මට වඩා බාල රෝගීන් ට උණත් අමතන්නේ දුව හෝ පුතා කියා.....ඒ ඇමතීම බොහොම සමීප දෙයක්......!!!!!:cool:
  8. dath kimbula

    ඇත්ත_ආදරේ_මොන_වගේද????

    නෑ මචං..........ඒක නෙවෙයි ඇත්ත....මේක බල කොටුවක් නෙවෙයි......... "විවාහය අමු අඹ ගෙඩියක් කනවා වැනිය......... එය කනු බලා සිටින්නා ගේ කටට කෙළ උනවයි.......... නමුත්...... එහි ඇඹුල දන්නේ අඹ ගෙඩිය කන්නා පමණි.......!!!!!!":yes:
  9. dath kimbula

    ඇත්ත_ආදරේ_මොන_වගේද????

    දූ....මේ ප්‍රශ්නෙට කවද හරි ඔයත් මූණ දෙනවා.......ඒ නිසා හරි ම තැනට එන්න.......මම මගේ අත් දැකීමක් කියන්නම්.මේක කියවල මට කියන්න ආදරේ කියන එක විග්‍රහ කරන්න මොන තරම් දුෂ්කරද කියලා...... මගේ පාසැල් මිතුරෙක් ඉන්නවා. වෘත්තිකයෙක්. ඔහු පාසැල් යන කාලේම පෙමින් බැදී හිටියා ඉතාමත් රුවැති යුවතියක් සමග. නමුත්...
  10. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    mixed egg & cheese fried rice, Hot Garlic & Ginger chicken, white vegetable chop-sue කියන 3ම එකම දවසේ දාන්න හිතාගෙන ඉන්නේ...........Lunch හරි Dinner හරි එකට ම හදන්න............ඇලර්ට් එකේ ඉන්න.........:rofl::P:D:D:D
  11. dath kimbula

    ඇත්ත_ආදරේ_මොන_වගේද????

    ආදරේ...විග්‍රහ කරන්න අමාරු දෙයක්...හේතුව එක එක්කෙනා දකින්නේ වෙනස් කෝණ වලින් නිසා.......... නමුත් මම හිතන්නේ ආදරේ කියන්නේ හැම දේම........පරිත්‍යාගය, සෙනෙහස, කැපකිරීම, රාගය, ඊර්ෂ්‍යාව, වෛරය ඔය වගේ මනුස්ස ගුණාංග සියල්ලගේ ම සංකලනයක්......... කොල්ලො විශ්වාස කරන්න එපා කියල කෙල්ලො කියනවා......කෙල්ලො...
  12. dath kimbula

    කව්ද මේ වලත්ත පොඩි එකා....

    බොලේ මූ හිමිජ්ජා වගේ ඉදලා 10000ක් ගහලද???????? ලාවට නෙවෙයි ඔන්න තදටම සුභ පැතුම්......!!!!! :yes::yes::yes::D හැබැයි ඉතින් එකක් කියන්න එපායැ.... කූල ගේ අහල පහලක හිටියනම් මං මේ වෙනකොට පෝසතෙක්...... පැණි බිස්නස් කරලම.....!!!!!!!! උ ගෙන් හැලෙන පැණි බෝතල් කරල විකුණලා ම........!!!!!!!:rofl::P:baffled:
  13. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    KFC chicken තිබේ............... Fresh Ginger Beer තිබේ....................!!!!!:D:D
  14. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    එළම තමා.....වෙනම ත්‍රෙඩ් එකක දාපන් මචං........ත්‍රෙඩ් ස්ටාටර් එක විදියට.......නැත්තං මේකෙ පහලටම එන්න එපායැ........රෙසිපිය හොයන්න...... මම පටන් ගත්තේ EK COOKARY CLASS (1) කියලනේ.......(2)..(3)...ආදී වශයෙන් පලයල්ලා...මගෙන් කිසිදු ගැටළුවක් නැහැ.......!!!! කවුරු කලත් හොද වැඩේ හොදම තමා...!!!! තව...
  15. dath kimbula

    "පෙට්‌ටිය" කඩාගත් නංගිලාට...!!!

    100% agreed!!!! ඇත්ත කතාව තමා කාන්තාවන් ගෙන් 17% ක ගේ ස්වාභාවයෙන් ම කන්‍යාපටලය පිහිටා නැතිය කියන කාරණය. තවත් සමහරුන් ගේ කන්‍යා පටලය ප්‍රථම එක්විමේ දි බිදි යන්නේ නෑ!!!!! රුධිර වහනයෙන් කන්‍යා භාවය සෙවිම කියන්නේ ආචීර්ණ කල්පික ගල් යුගයේ මතවාදයක්.....!!!මේව ගේ ගොන් පාට් ජිවිතය පටන් ගන්න කොටම පටලව...
  16. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    Machan ... KFC eke tiyenawa wage chicken hadanna kiyala diyanko.. ෆොටෝස් අනිවා ඒන වෙන වැඩක් මචං.....ටිකක් ඉවසලා ඉදපං ඉල්ලලා තියන ඒවා ඔක්කොම දානවා අනිවාර්යෙන් ම....!!!!!!
  17. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    ‍‍ෆොටෝ නැතුව දැම්මට කමක් නැද්ද....????? (ඒ සමග තැඹිළි වයින් හදන හැටිත් දාන්නම්..........!!!!):)
  18. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    නියමායි!!!!!!!!! අඩේ , උඹ සෑහෙන්න ඉන්දියන් කෑම ගැන දන්නවනේ...මට ඉන්දියන් සයිඩ් එක එච්චර ම ඉගෙන ගන්න ලැබුනේ නෑ. යුරෝපියන්, චයිනීස්, අග්නි දිග ආසියාතික කෑම සහ බේකරි අයිටම් තමා පුරුදු වුනේ......දාපන් මචං...ෆොටො ටික මට අකයිව් කරලා එවපන්...මම එඩිට් කරලා දෙන්නම්....ඔක්කොම ෆොටෝ rar or zip කරල...
  19. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    දානවා අනිවා....... එන සදුදා වන විට මාළුපාන් හදන හැටි අනිවා දානවා.........!!!!:):yes::yes::yes::yes::yes::yes::yes:
  20. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    නියමායි!!!!!!!!! අනිත් සහොදර සහොදරියනුත් දන්න දේවල් දාන්න................

    No contents