උඹේ බලාපොරොත්තුව හෝදන්න දාන රෙදි වල තියෙන කුණු හොඳට යන්න සහ රෙදි ඇඹරෙන්නේ පොඩි පොඩි දැමේජ් නැතිව හෝදගන්න නම් LG එකක් ගන්න ,
උඹට අතේ හොදනවත් වැඩිය සුපිරියට හෝදන්න ඕන නම් lg front loading washing machine එකක් ගන්න (එතරම් ගානක් වියදම් කරන්න පුලුවන් නම් , හැබැයි කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නැති...