දිලිත් තව තවත් ශක්තිමත් වෙමින් ඉදිරියටම

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    තරුණ ජවය එකතුකර ගනිමිත් දිලිත් වි‍යවසායකත්ව රාජ්‍යක් කරා ගමන් කරමින් සිටී , නාකි රනිල් මීක් මීක් කියයි
    -----------------------------------

    DILITH-DILUM-.jpg

    හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා.

    ඔහු අද(26) කොළඔ පිහිටි මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී දිලිත් ජයවිර මහතා අතින් ජාතික සංවිධායක ධුරය ලබා ගෙන තිබෙනවා.

    හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වුවා.

    කෙසේ නමුත් ඊයේ (25) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පැවති හමුවටද දිලුම් අමුණුගම මහතා එක්ව සිටියා.

    source : https://www.news19.lk/breaking-dilum-who-stayed-with-ranil-last-night-has-gone-to-dili-today1/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,008
    113
    ආශ්චර්යමත් රටක
    හිනාවෙන්න එපා.

    දිලිත් කියන්නෙ “ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ” ජනාධිපති අපේස්සක 😹😹

    ඔව් ඔව් බයියො එක්ක ජෙප්පො කොමියුනිස්ට් කිය කිය බැන්න එකා 🙈🙈
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Lankawata karumayak una ekek
    අපි එහෙම කිව්වට ප්‍රදේශයේ ජනතාව තෝරල එවන ජනතා නියෝජිතයෙක් නෙ බ්‍රෝ,
    දිලිත් ගෙ බකට් එකට තව චන්ද සෙට් එකක් එකතු උනා..

    images
    csm_13593-1360_owner_import_4bbe73e09b.jpg

    අඩේ මුන් දෙන්න ටිකක් එක වගේ කියල හිතෙන්නෙ නැද්ද ?
    ------ Post added on Sep 26, 2024 at 1:51 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,636
    113
    පාර්ලිමේන්තුවේ මයික් කඩලා මහ රෑ බීලා බීලා ගණිකාවොන්ට එල්ලුම්ගහ පෙන්නන ගියපු පොන්න පඛයා නේද. ඔය වගේ තුප්පහි පොන්න හොරු තමයි ඇන්ටිජන් හොරාට සෙට් වෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තරුණ ජවය එකතුකර ගනිමිත් දිලිත් වි‍යවසායකත්ව රාජ්‍යක් කරා ගමන් කරමින් සිටී , නාකි රනිල් මීක් මීක් කියයි
    -----------------------------------

    DILITH-DILUM-.jpg

    හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා.

    ඔහු අද(26) කොළඔ පිහිටි මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී දිලිත් ජයවිර මහතා අතින් ජාතික සංවිධායක ධුරය ලබා ගෙන තිබෙනවා.

    හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වුවා.

    කෙසේ නමුත් ඊයේ (25) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පැවති හමුවටද දිලුම් අමුණුගම මහතා එක්ව සිටියා.

    source : https://www.news19.lk/breaking-dilum-who-stayed-with-ranil-last-night-has-gone-to-dili-today1/
    හොරු සමග හෙලුවෙන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,343
    32,066
    113
    හිනාවෙන්න එපා.

    දිලිත් කියන්නෙ “ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ” ජනාධිපති අපේස්සක 😹😹

    ඔව් ඔව් බයියො එක්ක ජෙප්පො කොමියුනිස්ට් කිය කිය බැන්න එකා 🙈🙈
    Hina yanne business karana dakshinanshikayek communist pakshayaka salli walata gaththa ekane Lol
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තරුණ ජවය එකතුකර ගනිමිත් දිලිත් වි‍යවසායකත්ව රාජ්‍යක් කරා ගමන් කරමින් සිටී , නාකි රනිල් මීක් මීක් කියයි
    -----------------------------------

    DILITH-DILUM-.jpg

    හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා.

    ඔහු අද(26) කොළඔ පිහිටි මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී දිලිත් ජයවිර මහතා අතින් ජාතික සංවිධායක ධුරය ලබා ගෙන තිබෙනවා.

    හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වුවා.

    කෙසේ නමුත් ඊයේ (25) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පැවති හමුවටද දිලුම් අමුණුගම මහතා එක්ව සිටියා.

    source : https://www.news19.lk/breaking-dilum-who-stayed-with-ranil-last-night-has-gone-to-dili-today1/
    මම මීට මාස කීපයකට කලින් නුවර ගිය වෙලාවෙ ලන්ච් එකට ක්වීන්ස් එකට ගියා . මුන් දෙන්න තව සෙට් එකක් එක්ක ලන්ච් ගන්න ගමන් හෙන සාකච්චාවක් . එතකොට චන්දෙට දින දීල තිබ්බෙත් නෑ . මම හිතුවෙ පොහොට්ටුවෙන් දිලිත් දාන්න බලනව ඇති කියල . බලනකොට දිලුම ඌ ගාවට ගිහින් . :lol: :lol: :lol:

    අපරාදෙ දිලුම් ටිකක් ජෙනුයින් පොරක් අනිත් හොරුත් එක්ක බලද්දි .
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මම මීට මාස කීපයකට කලින් නුවර ගිය වෙලාවෙ ලන්ච් එකට ක්වීන්ස් එකට ගියා . මුන් දෙන්න තව සෙට් එකක් එක්ක ලන්ච් ගන්න ගමන් හෙන සාකච්චාවක් . එතකොට චන්දෙට දින දීල තිබ්බෙත් නෑ . මම හිතුවෙ පොහොට්ටුවෙන් දිලිත් දාන්න බලනව ඇති කියල . බලනකොට දිලුම ඌ ගාවට ගිහින් . :lol: :lol: :lol:

    අපරාදෙ දිලුම් ටිකක් ජෙනුයින් පොරක් අනිත් හොරුත් එක්ක බලද්දි .

    ජෙනුයින් kiwwe ?
    pora minimaruwek neda ? kalin chandayak welawe Nalanda Ellawala maruwe muge set ekak neda
    danna ithihase nan kare , jail ekata panala pissu kelapu eka thama
    power families nisa no one can touch them
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,065
    10,635
    113
    බැඳපු කසාද ගාන තමන්ටවත් මතක නැති එකෙක් , අඩුම ගානේ අලුත් එකක් බඳිනකොට පරණ එක ඩිවෝස් කරන්න ඕන කියලා වත් දන්නේ නැති පොරක් 😂

    Massina neh ban... itin tawa monawada

    නිත්‍යානුකුලව නෙවයි නේ 🤭 දිවේ බලේ තමයි ඉතින්

    මම මීට මාස කීපයකට කලින් නුවර ගිය වෙලාවෙ ලන්ච් එකට ක්වීන්ස් එකට ගියා . මුන් දෙන්න තව සෙට් එකක් එක්ක ලන්ච් ගන්න ගමන් හෙන සාකච්චාවක් . එතකොට චන්දෙට දින දීල තිබ්බෙත් නෑ . මම හිතුවෙ පොහොට්ටුවෙන් දිලිත් දාන්න බලනව ඇති කියල . බලනකොට දිලුම ඌ ගාවට ගිහින් . :lol: :lol: :lol:

    අපරාදෙ දිලුම් ටිකක් ජෙනුයින් පොරක් අනිත් හොරුත් එක්ක බලද්දි .

    ක්වීන්ස් එකේ shares තියෙනවා ඕකුන්ගේ පවුලට , මම හිතන්නේ කන ඒවාට සල්ලි ගන්නේ නෑ මුන්ගෙන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    බැඳපු කසාද ගාන තමන්ටවත් මතක නැති එකෙක් , අඩුම ගානේ අලුත් එකක් බඳිනකොට පරණ එක ඩිවෝස් කරන්න ඕන කියලා වත් දන්නේ නැති පොරක් 😂

    නිත්‍යානුකුලව නෙවයි නේ 🤭 දිවේ බලේ තමයි ඉතින්

    ක්වීන්ස් එකේ shares තියෙනවා ඕකුන්ගේ පවුලට , මම හිතන්නේ කන ඒවාට සල්ලි ගන්නේ නෑ මුන්ගෙන්

    කරපු හොරකමක් හොයාගන්න බැරිනම් ඒකටවත් හිරේ දාමු..😹