1. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show-2]

    මේ ඉරිදා ගිය ඉරිදා වගෙ නොවන්න... සින්දු එපා සින්දු එපා කථා කරන්න... මගෙ සිතුම් මාගෙ පැතුම් සුන් නොකරන්න.. ප්‍රේම සිනා දෙතොලෙ නගා කථා කරන්න.... ආදර වීනාවේ රැව් නැගුනාවේ.... සසා ලිදට යැව්වේ... ජයන්ත දිව්වේ.... මා එලකිරි ආවේ... මේ සැන්දෑවේ... හඩ අහගෙන ඉන්නයි ඔබගෙ ප්‍රියාවේ... දෑස අයලා...
  2. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    අනේ මචං සොරි කියන්න එපා.. උඹේ ලැප් එක අද තමයි හරියටම වැඩ කරන්නෙ :cool::yes::yes:
  3. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    එනුමැන සුන්දර සූකිරි බෝලේ... අපි දෙන්නට දැං සිකුරුගෙ කාලේ... ගෙලවට දාගෙන පොල්කටු මාලේ.... ගයමු වයමු අපි ගසමින් ඩෝලේ :D:cool:
  4. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    හයියෝ.. සින්දුමයි යන්නෙ :sorry:
  5. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    මේ ඉරිදා ගිය ඉරිදා වගෙ නොවන්න... සින්දු එපා සින්දු එපා කථා කරන්න... මගෙ සිතුම් මාගෙ පැතුම් සුන් නොකරන්න.. ප්‍රේම සිනා දෙතොලෙ නගා කථා කරන්න.... ආදර වීනාවේ රැව් නැගුනාවේ.... සසා ලිදට යැව්වේ... ජයන්ත දිව්වේ.... මා එලකිරි ආවේ... මේ සැන්දෑවේ... හඩ අහගෙන ඉන්නයි ඔබගෙ ප්‍රියාවේ... දෑස අයලා... පෝස්ට්...
  6. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    ඒත් බෑ.. මං ඔය සීන් වලට නෑ.. සස්ලිට් ව අල්ල ගං :cool:
  7. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    :):no::sorry::yes::D;):(:nerd::frown::growl::growl::):sorry:
  8. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    බෑ අනී.. වටපිට මිනිස්සු ඉන්නවා :sorry:
  9. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    දැං නං එලෙව්වත් ආයෙ එනවා :cool:
  10. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    නෑ නෑ අරූ ඕනෙ නෑ... සින්දු ඕනෙත් නෑ... ඔයා කථා කර කර ඉන්න අනී පුටුවක් ඇන්න වරෙව්.. මා සලිත විය :shocked::shocked:
  11. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    අද නං පට්ටයි ඈ.... එක කෝමල ස්වරයක් ගියා විතරයි.. ගෙම්බෙක් බක බක ගෑවා ටිකක් වෙලා... මෙන්න ආයෙ කෝමල සුකුරුත්තං සර්පිනාවක් ඇවිත්... අලහාදයකි :D
  12. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    Baila ගමුද Remix කරලා පෙටිශා Baila ගමුද Remix කරලා
  13. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    සමාවෙනු මැනේ නිරිදුනි සමාවෙනු මැනේ... අසරන ගැති කල වරදට සමා උන මැනේ :sorry:
  14. Dinushasankalpa

    2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

    :cool: ආ පුරොහිත තුමනි අන්න ඔබ එනතුරු කැකිල්ලේ කසිප්පුවා.. ආ මේ නැ නෑ.. කැකිල්ලේ සස්ලිට් බලා සිටියි :cool:

    No contents