මේ කතාව ඇත්ත. හිරු පටන් ගන්නකොට මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා කලේ. විනී අයියා(විනී හෙට්ටිගොඩ), සුනිල් අයියා, ඩලස්, විමලසිරි ගම්ලත්(විමල් වීරවංශ) යන අය තමා මූලික වුනේ. කලින් විමල් වැඩ කලේ රාවයේ....!!
සුනිල් අයියා බීම නතරකලා බං. දැං අවුරුදු 3ක් විතර ඇති. සුනිල් අයියා, මනෝර අක්කා,පුතා ඔක්කොම...