මේකයි මචං/ ගෑණු දරුවෝ වැඩේ.....ඕක දාන්න නම් මම ගෙදර හදන ගමන් ඕකෙ පින්තූර ටිකක් අරගෙන සවිස්තරාත්මකව ඕන දාන්න......නැත්නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒකට මට සති අන්තයක් ඕන වෙනවා......
කොහොමත් මම හිතාගෙන ඉන්නවා විවිධ සුප් වර්ග, ෆ්රයිඩ් රයිස් සහ නූඩ්ල්ස්, සුප් නූඩ්ල්ස්, ඩෙවල් වර්ග ගෙදරදිම කොලිටියට...