දැන් දැන් ඔලුව විකල් වේගනද කොහෙද එන්නේ, පතුරන් දීල අතින්ලු පත්තු කලේ , චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙත් තිබ්බ ඒව පාවිචි කලා , අවශ්‍ය ඒව ගෙන්නුව , මෙයා කියන්නේ හරියට ඉල්ලල ගෙනත් දුන්නෑ වගේනේ , මේව මිනිස්සු දැක්ක කොහොමද යුද්ධ කලේ කියල , එක සොල්දාදුවෙක්ගේ පිටේ කිලෝ 10,15 අවි ආයුධ , ඇති වෙන්න දීල තිබ්බ මදි...