1. dath kimbula

    ගංතෙර

    900-3700 අතර ගානක්....!!!!:eek: ඔව් මම කිඹුලෙක් නෙවෙමි...කිඹුල් දෙයියෙක් මි....!!!!!:nerd: මම නෙවෙයි...අපේ සනුහරේ එවුනුත් නෙවෙයි.........ඌ අන්තිමට බැහැපු කෙල්ල ගේ අයියලු....ඕක කරේ...!!!!:baffled::baffled::baffled:
  2. dath kimbula

    ගංතෙර

    උඹ එකක් දා ගෙන පොඩි එකෙක් හදනකං මං කියන්නං අපේ උංට උඹව exempt කරන්න කියලා....!!!:lol::lol::lol:
  3. dath kimbula

    ගංතෙර

    පට්ටම තමයි......!!!!!!!!!!!!!!!!!:lol::lol::lol::lol::lol::rofl::rofl::P:P:P
  4. dath kimbula

    ගංතෙර

    බෝතල් ගැන නම් කතා කරල වැඩක් නෑ මචං.........දැන් අවුරුදු 3ක් තිස්සේ දුක් විදිනව ගෙදර J&B එකකුයි red lable 2කුයි...!!!!!! අපි ඉතින් ඕවට නෑනේ එච්චර ම....!!!!!!!:baffled::baffled::baffled:
  5. dath kimbula

    ගංතෙර

    එල එල.....හවසට කවි කියමු.....!!!!!!!:lol::lol::lol:
  6. dath kimbula

    ගංතෙර

    එල එල.....හවසට කවි කියමු.....!!!!!!!:lol::lol::lol:
  7. dath kimbula

    හෙණරාජ-තෛලය

    වතිල මේක සීරියස් ද? නැත්නම් ෆන් එකටද? හේතුව අකුනෙන් ගින්දර පත්තු කරගන්න කුමයක් තියන නිසා....!!!!! මම අහල තියන තරමින් උඹ කියන කතාව ඇත්ත. හෙණරාජෙ හිදින්න අකුණකින් ගත්ත ගින්දර ඕන.!!!
  8. dath kimbula

    ධාතූන් වහන්සේලා(image)..සාදු... සදු...සාදු(must see)

    ඔබතුමා බොදුනුවෙකු නොවිත් මේ කරන දේවල් පැසසුම් කටයුතුයි.......!!!!:):) රෙපක් දුනිමි.....ඒ ඔබේ මේ ආගමික සහජීවන හැගීම වෙනුවෙනි...!!!!
  9. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    හේතුව ඉහත සදහන් කර ඇති බව කරුණාවෙන් සළකන්න.........
  10. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    අම්මේ ....ගොරවනවා හෝ ගාල...විදුලිත් කොටනවා...මං මාරු වෙන්නං......:shocked::shocked::sorry::sorry::eek::dull::oo::baffled:
  11. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    නෑ බැදලා....!!!!!හැබැයි නෑ වගේ තමා........!!!!!!
  12. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මං හිතුවා උඹ මේ පැත්තට දැං හොස්ස පොවයි කියලා......!!!!
  13. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මට නං එපා දුවේ...ඔන්න ඔය අලි පැටිය ගේ ප්‍රේමයට මොකක් හරි සපෝට් එකක් දෙන්න......!!!කොයි වෙලාවෙ බැළුවත් එල්ල ගත්ත ගමං ඕක නිසා.......!!!!
  14. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඔව් උඹ පැටිය නේ......!!! වරෙන් පොල් කට්ටෙං නාවන්න.......!!!!
  15. dath kimbula

    ගංතෙර

    අල්ලා දෙකට පැළුවත් මේ මගෙ බි** ගංතෙරෙ කරනවා කරනවමයි හුජ්ජ:shocked::shocked:
  16. dath kimbula

    ගංතෙර

    පොඩි සුළු දිය බරක් ආවා...මං පහලට ගොහින් එඤඤං.....!!!
  17. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඕව සිරස් ප්‍රශ්න මිස තිරස් ප්‍රශ්න නෙවෙයි මචෝ...........:rofl::rofl::P:P
  18. dath kimbula

    ගංතෙර

    දෙළුමට කිඹුල්ලුමයි පේන්නේ..........ලව් එකට බකට් එක ඇද්ද උඹේ මස්සිනත් කිඹුලෙක්ද?????
  19. dath kimbula

    ගංතෙර

    හුටා පරිජාලං...තුන්දෙනෙකුට තුවාලං කිව්වලු...........බඩු හංගපියෝ..........!!!!!!!:shocked::shocked:
  20. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    හොයල දෙන්නේ මොකටද අප්පේ....මේ ඉන්නේ රං කදක්......අල්ලපු වත්තෙම........!!!!!

    No contents