තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඕව සිරස් ප්‍රශ්න මිස තිරස් ප්‍රශ්න නෙවෙයි මචෝ...........:rofl::rofl::P:P
    :shocked::shocked::shocked:හපොයි මේ කතාවේ බරපතල තේරුම මම මැසේජ් කරලම අහගත්තා තේරුම ඕනේ අය කිඹුලා අයියගෙනම අහගන්න..... අපි ඕවා දන්නේ නෑ.:no::no::no:......:baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked:හපොයි මේ කතාවේ බරපතල තේරුම මම මැසේජ් කරලම අහගත්තා තේරුම ඕනේ අය කිඹුලා අයියගෙනම අහගන්න..... අපි ඕවා දන්නේ නෑ.:no::no::no:......:baffled::baffled::baffled:

    ඔව් උඹ පැටිය නේ......!!! වරෙන් පොල් කට්ටෙං නාවන්න.......!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mata nam love be... love be.. ewa mata be :no: man one nam hoyala dennam oya single ayata habey hoa charithayak tiyenna one :P

    මට නං එපා දුවේ...ඔන්න ඔය අලි පැටිය ගේ ප්‍රේමයට මොකක් හරි සපෝට් එකක් දෙන්න......!!!කොයි වෙලාවෙ බැළුවත් එල්ල ගත්ත ගමං ඕක නිසා.......!!!!
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මට නං එපා දුවේ...ඔන්න ඔය අලි පැටිය ගේ ප්‍රේමයට මොකක් හරි සපෝට් එකක් දෙන්න......!!!කොයි වෙලාවෙ බැළුවත් එල්ල ගත්ත ගමං ඕක නිසා.......!!!!

    ay oya බ්‍රහ්මචාරිද ? :P