ඔය වගේ එකක් ජිවිතේ පලවෙනි පාර දෙවෙනි පාර වගේ නම්, ඔය වගේ එකක් මුලින්ම ලැබුන එකේ ආතල් එක තියෙනවා, ඒත් තුන්වෙනි පාර හතරවෙනි පාර වගේ වෙනකොට ඔකේ තියෙන uncomfortable ගතිය දැනෙන්න ගන්නවා , ඕක උඹට තවත් පැහැදිලි කලොත් උඹ ඔලුව තියෙන කොට්ටේ කුෂන් ගතිය හොඳට පිම්බිලා තියෙනකොටද කැමති කුෂන් එක බැහැලා ලෑල්ල...