මුලින්ම හොඳ pvt බැංකුවකට ගිහින් අම්මට joint account එකක් උඹත් එක්ක open කරලා atm card එක ගනින් (ඕන නම් pension කතාව නොකියා හිටපන්) , account එක open කරනකොට උඹට full privilege දෙන්න කියපන් , ඒ කියන්නේ atm card එක නැති උනොත් අම්මා නැතිව උඹට ගිහින් ගන්න , අම්මා නැතිව සල්ලි ගන්න වගේ අම්මා නැතිව ඔය...