මම ඔය සිද්ධියට බුදුසරණයි කියන්නේ නෑ , මම ඔය සිද්ධියට හොඳ වැඩේ කියන්නෙත් නෑ , මම ඔය සිද්ධියට නරක වැඩේ කියන්නෙත් නෑ , මොකද ඔවුන් විශ්වාස කරන විදියට සියලු දේ වෙන්නේ "දෙවියන් වහන්සේගේ කැමැත්තටනේ" , ඉතින් මම ඔවුන්ගේ විශ්වාසට අභියෝග කරන්නෙත් නෑ
ඒ නිසයි මම කිවුවේ "මොනවත් කියන්න බෑ බන් , දෙවියන්...