Hoover ඉස්සර නම් අබාන්ස් එකෙ තිබුන. මම ලඟත් තියෙනවා hoover floormate trio එකක් සුපිරි භාණ්ඩේ දැන් නම් කැඩිලා ,
මම Innovex Vacuum Cleaner WET AND DRY 1200 W පාවිච්චි කරන්නේ වහින දවසට veranda වගේ තෙමෙන තැන්වල තියෙන වතුර අයින් කරන්න , වතුර අයින් වෙනවා එත් හොඳටම අයින් වෙන්නේ නෑ , මගේ ඉස්සර hoover...