ආයේ පොඩි රටක් අල්ලගෙන සීරීස් එකක් දින්නගමන් ඔය ඔක්කොම අමතකයිමුරලි කීවාට ලංකාවෙ ක්‍රිකට් හදන්න බෑ කීවාට මං කියනවා පුළුවන් කියලා ...ඒකට උඹලා ලොකු කැපවීමක් කරන්න ඕනෙ..
උඹලා ඔය මැච් බලන එක නතර කරලා දාන්න ඕනෙ...එතකොට කොම්පැනිකාරයෝ ක්‍රිකටර්ස්ලා ලවා උන්ගෙ බඩු විකුණන්නෙ නෑ..මොකද උඹලා බලන්නෑනෙ...ක්‍රිකට්වලට අරක්ගත්තු බිස්නස්කාරයොයි ඔට්ටු අල්ලන එව්වොයි... සියලු බහිරවයෝ ඕක දාලා යනවා...මොකද උඹලා බලන්නෑනෙ... මීඩියෝ කාරයොයි යූටියුබ් කාරයොයි ක්‍රිකට් ඇතෑරලා දානවා...මොකද උඹලා බලන්නෑනෙ....කවුරුවත් ක්‍රිකට් ටීම් එකට අයථා ලෙස ඇතුළුවෙන්න හෝ රැඳී ඉන්න උත්සාහ කරන්නෙ නෑ...මොකද උඹලා බලන්නෑ නෙ....
ක්‍රිකටුත් රටේ අනිත් ක්‍රීඩාවක් ගාන්ට වැටෙනවා...උඹලා අනිත් ක්‍රීඩා බලන්නෙත් නෑනේ...එතකොට මැච් පැරදුනත් උඹලා දන්නෙත් නෑ...මොකද උඹලා බලන්නෑනෙ....ඉඳලා හිටලා එකක් දින්නොත් උඹලාට ආරංචිය එයි...එතකොට ඉඳලා හිටලා...කෙල්ලෙක් ලෝකෙ මොකක් හරි තරගෙක දුවලා රන් පදක්කමක් ගත්තාම උඹලා සතුටු වෙන ආකාරයට සතුටුවෙයල්ලා...ඒත් මැච් බලන්න ආයෙ පටන් ගන්න එපා...අපි හිතමු ඒත් ක්‍රිකට් ටීම් එක හැදුන්නෑමයි කියලා ...ඒත් උඹලා හරි හැදිලා ඉන්න පුළුවන් ...මොකද උඹලා බලන්නෑනෙ...
from FB
සිංහලුන්ට ඕනෑම දෙයක් සති 2යි මතක බන්ආයේ පොඩි රටක් අල්ලගෙන සීරීස් එකක් දින්නගමන් ඔය ඔක්කොම අමතකයි
ආයේ පොඩි රටක් අල්ලගෙන සීරීස් එකක් දින්නගමන් ඔය ඔක්කොම අමතකයි
eka hariCricket hadanawa kiyanne me rata hadanawa wage thamai. Mule idanma kunu wela thiyenne. Karanna bari wadak.
Balapan ponna look eka
මේකේ වීඩියෝ කෑල්ල තියෙනවා නම් කෙනෙක් දාන්න බලන්න

නෑ නෑ අර ground එක දුරයි කියපු කතාවමේකේ වීඩියෝ කෑල්ල තියෙනවා නම් කෙනෙක් දාන්න බලන්න
අඩුම කුලේ කිසි කොලිටියක් නැති එකෙක් කියලා මූන දැක්කාම පේනවා.
Fuck the OP, we will never stop watching cricket.මුරලි කීවාට ලංකාවෙ ක්‍රිකට් හදන්න බෑ කීවාට මං කියනවා පුළුවන් කියලා ...ඒකට උඹලා ලොකු කැපවීමක් කරන්න ඕනෙ..