Hoover vacuum cleaner ගන්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,116
    113
    Vacuum cleaner එකක් ගන්න ඕනි. Hoover එක හොඳයි කියනවා ගොඩක් අය. ඒත් online set උනේ නෑ. කොහෙන්ද ගන්න පුළුවන්?

    Innovex එකේ suction power මදි කියනවනේ
     
    • Haha
    • Love
    Reactions: EVC and Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,116
    113
    ජුන්ඩට හයි කර ගන්න නේද හොයන්නේ

    කාම දූශිතයා...

    original italy hoover floor polisher එකක් විතරයි තියෙන්නේ ගෙදර.

    පට්ටනෙ

    නිදාගන්නව ඕයි මල වදේ :oo:
    මේ මල පාන්දර පකක් හොයන්නෙ

    සොයාදෙන්න පක මගෙ

    innovex ganing damrooo
    badu hoday

    Suction power මදි කියන්නේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    PISSUDA BAN WET AND DRY EKA GANING
    1200 W

    ookoma
    brand hadadanne china

    okkoma ekay
    ekama cover eka accessories
    innovex

    ------ Post added on Jun 7, 2024 at 6:19 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉස්සර නම් අබාන්ස් එකෙ තිබුන. Hoover කැනිස්ටර් මොඩ්ල් එකක් තිබිල ගත්ත. Hoover power 4 තමා නම.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    Hoover ඉස්සර නම් අබාන්ස් එකෙ තිබුන. මම ලඟත් තියෙනවා hoover floormate trio එකක් සුපිරි භාණ්ඩේ දැන් නම් කැඩිලා ,

    මම Innovex Vacuum Cleaner WET AND DRY 1200 W පාවිච්චි කරන්නේ වහින දවසට veranda වගේ තෙමෙන තැන්වල තියෙන වතුර අයින් කරන්න , වතුර අයින් වෙනවා එත් හොඳටම අයින් වෙන්නේ නෑ , මගේ ඉස්සර hoover එකක් තිබුනා එකේ නම් 100% ම වතුර අයින් වෙනවා මේකේ පොඩි ලෙයර් එකක් වගේ ටයිල් එක උඩ වතුර රැඳෙනවා. මේකට විසඳුමක් මම මේ හොයනවා , දම්රෝ විශ්වසකරලා ගත්තේ අපරාදේ සල්ලි

    මේ ත්‍රෙඩ් එකත් බලන්න , මේකෙත් සමහරි කියලා තියෙනවා Innovex එකේ suction power මදි කතාව
    https://elakiri.com/threads/innovex-vacuum-cleaner-hondada-mitto.2157627/
     
    මචං dry vacuum වල තත්ත්වය මොකද? Dust එකත් එහෙමමද? Or wet වල විතරද ප්‍රශ්නය
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    මචං dry vacuum වල තත්ත්වය මොකද? Dust එකත් එහෙමමද? Or wet වල විතරද ප්‍රශ්නය
    dry vacuum වලට මම LG එකක් පාවිච්චි කරන්නේ, ඒකත් එක්ක බැලුවම නම් Innovex suction power මදි මචන් , ඒත් වැඩක් කරගන්න පුළුවන්
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,116
    113
    dry vacuum වලට මම LG එකක් පාවිච්චි කරන්නේ, ඒකත් එක්ක බැලුවම නම් Innovex suction power මදි මචන් , ඒත් වැඩක් කරගන්න පුළුවන්
    LG මොකක්ද