1. hi.dushan

    හිරු රේනෝ මැතිඳුන්ගේ ගෙදර. පින් බලයෙන් තව තවත් දියුණු වේවා.

    අනේ මන්දා, ඔය ඔක්කොම ටික බලලා ඉවරඋන ගමන් මතක් වෙන්නේ සනත්ගේ ලොට් ඔෆ් ජූස් වීඩියෝ එක
  2. hi.dushan

    මා ඉතිං යන්න යනවා

    e mokakda e seen eka
  3. hi.dushan

    මේ පොර එවරස්ට් බේස් කෑම්ප් ගිහින් නේ..

    මොනවද දිනේෂ් ලියපු දේවල් තියෙන්නේ ? ආසයි බලන්න , පොර සෑහෙන වියදම් කරගෙන නිතරම ට්‍රිප් යනවා නේ youtube එකෙන් ඒ තරම් අදායමක් ලැබෙනවද බන් ? මේ එවරස්ට් ගමනට පට්ට වියදමක් නේ , පොර ඊට කලින් ඉන්දියාවේ ගිහින් අවා එවරස්ට් ගමනට බඩූ ගන්න
  4. hi.dushan

    මේ පොර එවරස්ට් බේස් කෑම්ප් ගිහින් නේ..

    video නම් හොඳයි මහන්සිවෙලා කරනවා , මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ? මමත් බලනවා පොරගේ video , but පොරගේ ඇදලා ලතාවකට කරන කතාවනම් සෙට් නෑ මට , video වලට ඌ කියන්නේ රුප රචනා කියලා , ඌ ඒවා සාමාන්‍ය බාසාවෙන් කිවුවනම් ඊට වඩා හොඳයි , කතාකරන විදිය තමයි අවුල් බන්
  5. hi.dushan

    පෙර පින් ඉස්මතු කරගමු

    අඩෝ මේ මොකද බන් උඹේ account එක @asliyanage ට දුන්නද බන් ?
  6. hi.dushan

    63% ක් සරසවියට ආණ්ඩුව වැඩ පෙන්නයි 🥰

    ඒකත් ඉතින් ආණ්ඩුවේ පරිපලානේ වැරැද්ද තමයි බන් , ආණ්ඩුව දැනගන්න ඕන job market එකට ගැලපෙන උපාධි පාටමලා අලුතෙන් අඳුන්වලා දෙන්න වගේම මෙලෝ වැඩකට නැති සමහර කළා උපාධි පාටමලා නැවත්වීම හෝ අවශ්‍ය තාවය අනුව පමණක් ඒ පාටමලා වලට බඳවාගන්න ලොකුම දේ කැලණියේ තියෙන ගොබ්බ GAQ මගුල නවත්වලා ඒකට වැඩකට ඇති විෂයන් තියෙන...
  7. hi.dushan

    ⛽ ඉන්ධන මිළ සංශෝධනය 2024 මැයි 31

    මේ යන විදියට නම් චන්දෙ දවස වෙනකොට පරණ මිලටම පෙට්‍රල් දේවි වගේ 🤭
  8. hi.dushan

    මම කොන් කරලා තියෙන අඩු කුලේ brands වලට තව එකක් add උනා

    එතකොට Vantage blue වගේ ඒවා මොන කුලේද ?
  9. hi.dushan

    වස්ති අනුශ්කයා බැදලා නේද?😁

    උඹ මාව මේ විදියට mention කලට මට notification එන්නේ නෑනේ බන් , මොකක්ද ඒ අවුල
  10. hi.dushan

    God's new shades!

    @scurvy තොට විතරක් නෙවෙයි යකෝ අපිටත් තියෙනවා Maui Jim Ho'okipa , යකෝ මම ඕක ගත්තේ 2015 විතර , ඇත්ත කියපන් උඹ ඕක ගත්තේ රනිල් දාන්නෙත් Maui Jim නිසා නේද ?
  11. hi.dushan

    අමුණුගම ගෙදර ගිහින් දිලිත්ට ගරිල්ලා ප‍්‍රහාරයක.. කුණුරෙදි සාලේ හෝදයි..

    අමුණුගම නොගියට පොරගේ දූ වරුනි රැස්වීමේ ඉස්සරහම පේලියේ හිටියනේ
  12. hi.dushan

    Crazybuddy නැති වෙලාලු

    උඹලා එක සැරයක් සෙට් උනා නේද මචන් ? දිගේ ගෙවල් තියෙන පැත්ත ගැන විස්තරයක් දන්නේ නැද්ද මචන් , එහෙම තිබුනා නම් ඒ පැත්තේ කෙනෙක් ගෙන් හොයලා බලන්න තිබුනා ඇත්තටම මූට මොකද උනේ කියලා , මොනවා උනත් හොඳ එකා බන්
  13. hi.dushan

    Crazybuddy නැති වෙලාලු

    mokakda ban me wela thiyenne ?
  14. hi.dushan

    මාර ඩයල් එකක්

    මෙන්න මේක තමයි අමාරුම වැඩේ , බඩු විකුණන එක , මොකද විකුනන්න ගියාම ID එක ඉල්ලනවා, ඒකට පළාතට අදාල ID එකක් තියෙන්න ඕන, (කොටින්ම දිස්ත්රික්කෙන් පිට එකෙක් බඩු ගෙනාවම ගොඩක් තැන් වලින් ගන්නේ නෑ ) සැක හිතුනොත් උන් බඩු ගන්නේ නැතිව පොලිසියට call කරනවා shop එකෙන් එලියට යනකන් ඉඳලා
  15. hi.dushan

    ඇයි බං අපෙ රටට හොද ජනහිතවාදි පාලකයෙක් බිහිවෙන්නෙ නැත්තෙ?

    මට තේරෙන විදියටනම් මේකට ප්‍රධානතම හේතුවක් තමයි විද්‍යාපීට ගුරුවරු විසින් ළමයින්ගේ පවුර්ශය විනාස කිරීම. පාසල් පද්දතියේ බහුතරයක් වන විද්‍යාපීට ගුරුවරු ළමයින්ගේ නිදහස් චින්තනය මරලා දාලා තනිකර වහලෙක් එහෙයියෙක් කරනවා මේක තමයි ලොකුම ප්‍රශ්නය. ඉස්කෝලවල පිස්සු කෙලින ගුරුවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන්...
  16. hi.dushan

    Sri Lanka to Become Regional Hub for Aircraft Recycling

    මටත් ඕකම තමයි හිතුනේ මචන් , අපේ උන්ට සල්ලි දෙනවනම් ඕන බලු වැඩක් කරනවා නේ මතකනේ ධම්මික පෙරේරා ගේ රටින් ගෙනාපු කුණු කන්ටේනර් ටික ( සායනික අප ද්‍රව්‍ය ) ඒවායින් මොනතරම් ප්‍රමාණයක් රට ඇතුලට ඇවිත් land ෆයිල් කරාද කියලා අවුරුත් අදටත් දන්නෙත් නෑ හොයන්නෙත් නෑනේ හරි විදියට කරනවා නම් හොදයි. මේක ලංකාව...
  17. hi.dushan

    සැම්සුන් ෆ්‍රිජ් කොහොමද? පාවිච්චි කරන අය අදහස් දක්වන්න.

    Samsung වලට වඩා LG හොඳයි කියනවා නේද ගොඩක් අය , durability ගැන තමයි කියන්නේ විශේෂයෙන් මලකඩ , දිරුම් ඒම Samsung වලට වඩා LG වල අඩුයි කියනවා , හැබැයි LG ලංකාවේ agent අබාන්ස් කියන්නේ :poop::poop::poop:
  18. hi.dushan

    ලක්ෂ 25 - 30 අතර කාර්

    Suzuki A Star manual (2012)

    No contents