මම මේක පාවිච්චි කරන්නේ වහින දවසට veranda වගේ තෙමෙන තැන්වල තියෙන වතුර අයින් කරන්න , වතුර අයින් වෙනවා එත් හොඳටම අයින් වෙන්නේ නෑ , මගේ ඉස්සර hoover එකක් තිබුනා එකේ නම් 100% ම වතුර අයින් වෙනවා මේකේ පොඩි ලෙයර් එකක් වගේ ටයිල් එක උඩ වතුර රැඳෙනවා. මේකට විසඳුමක් මම මේ හොයන්නේ , සමහරවිට nozzle එක මරුකරොත්...