මට account කිහිපයක්ම තියෙනවා , ශේප් එකේ ඉන්න පාවිච්චි කරන්නේ @hi.dushan එක , සමහර වෙලාවට @2osama එකෙන් ඇවිත් පොස්ට් එකක් දාලා ඒකට බැනල @kasun_kbp එකෙන් reply කරනවා , මගේම fake දෙකෙන් බැනගෙන reply කරනකොට වෙන උන් ඒකට සෙට් වෙලා වලිය යනකොට පැත්තකට වෙලා බලන් ඉන්නවා , සමහර වෙලාවට @ruchira55 එකෙන්...