ෆිට් එකට මාත් එක්කම නවත්තමු ද...?????
නවත්වනවා නම් දැන් ම මේ දැන් ම නවත්තපන්.....හෙට..තව සතියකින්.....එහෙම නවත්වන්න බෑ. තමන් ගේ අධිෂ්ඨානය තමා වැදගත්.....මාත් කැම්පස් ඉන්දෙද්දී ගැහුවා දවසට 10-12ක් විතර......එළියට ආවාම අඩු වුණා. දවසකට 1-2කට.......මේ වෙසක් එකට 2600 සම්බුද්ධත්ව ජයන්තියට නැවැත්තුවා...