ස්ථිර දත් පමණක් නෙවෙයි කිරි දත් වුවත් දැඩි දුර්වර්ණවීමකට ලක්විය හැකියි ඔබ කුඩා කළ හෝ ඔබ මව් කුස තුළ සිටියදී ඔබේ මව ගන්නා සමහර ඖෂධ හේතුවෙන්.:shocked::shocked::yes:
මේ සදහා බොහෝ කොටම අපෙන් ගැරහුම් ලබන්නේ ටෙට්‍රාසයික්ලීන් කුලයට අයත් ටෙට්‍රාසයික්ලීන්, ඩොක්සිසයික්ලීන්, ඔක්සිටෙට්‍රාසයික්ලීන් වැනි...