ඒ කියන්නේ 40- 60 option ඒකාලේ ඔයාගේ එකේ තිබුනේ නැද්ද මචන් ? මුහුදට කිට්ටුයි කියන්නේ km කීයක් විතර තියෙනවද ? condenser එක දාන්න ඔයාට කීයක් ගියාද ? LG Dual Inverter Air Conditioner වල 100% Copper with Ocean Black Protection කියලා කතාවක් කියනවා නේද එක ප්‍රයෝජනක් නැද්ද මචන් ?