මේ මාතර රාහුලේ ඉස්කෝලේ , මේ video එක අන්තිම වෙනකන් අහලා බලන්න අන්තිමට මේ ළමයාගේ අම්මා කියනවා ඉස්කෝලෙදි මේ ළමයාට වෙන ළමයෙක් ගහලා වකුගඩුවක් damage වෙලා කියලා , දැන් කලේ ළමයෙක් ඉස්කෝලේ යවන්නත් බයයි නේ බන් , video එකේ විදියට නම් ගහපු ළමයාගේ පැත්තට තමයි විදුහල්පතිනිය කතාකරන්නෙත්