ඉහල ධනපති පන්තියෙ කියාගන්න වුන්ගේ බහුතරයක් ඔය වගේ තම්යි , කෙල්ලො කොල්ලො එහෙම වෙනසක් නෑ , හැබැයි උබ හිතන ක්‍රමයට අණුව එහෙම හරියන්නෑ , උබ කෙල්ලට පැහැදිලි කරල දියන් , රණ්ඩු නොවී , කෙල්ලත් ඒ සමාජ රටවට හුරු වේගන වගේ එන්නේ , උබේ තාලෙට හදා ගනින් , නැත්නම් ඒකිගේ තාලයට උබට හැදෙන්න වෙයි, ඉස්සෙල්ල රණ්ඩු...