ඔව්, දැන් ගොඩක් Pvt Bank වල පුළුවන් Onlineසිරා Commercial bank එකට යන් නැතුව උනත් account open කරන්න පුලුවන්
ඔව්, දැන් ගොඩක් Pvt Bank වල පුළුවන් Onlineසිරා Commercial bank එකට යන් නැතුව උනත් account open කරන්න පුලුවන්
අද BOC Nuwaraeli main branch එකට ගියා account එකක් open කරන්න, මුන් කියනවා main branch එකෙන් account open කරන්න බෑලූ, ගිහින් ප්රාදේශීය branch එකෙන් open කරන්නලු account එක,
නැත්තම් උන්ටත් බැනුම් අහන්න වෙනවලු,
smart 4n එකක් තියනවනම් පොතක් නැල්ලු (ඒක නම් හොදයි) online account එකක් නම් කෙහෙන් හැදුවම මොකද බන්, systems වැටෙනවනේ ඕ මගුල, කොහොම හරි අනිතිමේ හදලා දුන්නෑ රස්තියාදුව විතරයි, අපරාදේ යකෝ දවස !
මම Company එකට Account එකක් Open කරන්න ගියා ගමේ බැංකුවට උන් කියනවා කවදාවත් කරලා නැහැ කියලා උන් මට එක එක ඒවා කියනවා වෙලවකට company secretary අයින් කරන්න කියලා කියනවා උන් වැඩේ ගැන දන්නේ නැති නිසා මම අනුරාධපුරේ ප්රධාන ශාකාවට ගියා උන් කියනවා ගමේ බැංකුවක් තියාගෙන උන්ගේ ලගට එන්න එපා කියලා උන්ට වැඩි බැරිනම් පුරුදු වෙන්න උන්ගෙන් ම කරගන්න කියලා එත් ගමේ බැංකුවෙන් Account Open කරන්න company secretary ගේ ඉදලා ඔකොම වෙනස් කරන්න ඕනේ මම අල්ලලා දැම්මා මහා ජරා බැංකුවක්
sirawatama mamath ada giya BOC eakata matathe okamayi une.. Hu@###7 bank
Service එක එක අයට වෙනස් Bank වලDFCC try කරලා බලපන් , මටනම් පට්ට සිරා service එකක් දෙනවා
මට විතරක් නෙවෙයි මම දන්නා ගොඩක් අයට DFCC හොඳ service එකක් දීලා තියෙනවා මචන් , උඹ කවදාහරි DFCC try කරලා බලලා තියෙනවද මචන් ?Service එක එක අයට වෙනස් Bank වල
එක්කෝ Account එකේ ලොකු Balance එකක් තියෙන නිසා.
බිස්නස් Account තියෙනවා නම් හෙන සැලකිල්ලක් තියෙනවා සමහර ඒවගේ
නැත්තම් ඒ ඒ පැති වල ශාකා වල ඉන්න එවුන් අනුව වෙනස් උබට ඔහේ හොද වුනාට තව එකෙක් ට වෙන පැත්තක අවුල් වෙන්න පුළුවන්.
ඔය Bank වලින් කරගන්න බැරි වැඩ කරගන්න headquarters වල ලොක්කෙක් අල්ලගන්න්න ඕනේ එතකොට ඕකුන් හැසිරෙන්නේ උන් තරම් හොද එවුන් වගයක් තවත් නැහැ වගේ මම වැඩ දෙකක් ම කලා එහෙම අල්ලන්