මට මුලින්ම තිබුනේ dialog WiMAX එකක් මචන් , ඒ ගොඩක් ඉස්සර , ඊටපස්සේ dialog 4G පටන්ගනිපු මුල්ම කාලේ උන් ඒක අයින් කරලා HUAWEI-E5172s-920 router එකක් free ගෙනත් දුන්නා (මේක dialog own router එකක් ලු) , මම මුලින්ම මේකේ තියෙන postpaid එක prepaid කරගන්න හැදුවා, hotline කතාකරල , මට කතාකරපු supervisor...