මමත් ඔය ප්‍රසිද්දම කේන්දර සහ සාස්තර කාරයෝ කිහිප දෙනෙක් ගාවට ගිහින් තියෙනවා හැබැයි කවුරුවත් ලොකුවට අත්තක් කිවුවේ නෑ මගේ අනාගතේ ගැන
හොඳම ආතල් එක දුන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ
ඔය නාඩි හුකන්නෝ හින්දා තව පොඩ්ඩෙන් ලවු එකටත් කෙලවෙනවා , ඉස්සර ඕකුන් කැසට් එකකට ඔක්කොම මම ගැන විස්තරේ record කරලා...