1. coolkasun

    President Mahinda Rajapaksha

    එක එක අය කියන ක්ථා , ඇත්ත ඒකනේ , 1+1 = 2 කියල අපිට කියල දෙන්නේ අපේ අම්ම තාත්තා , නැත්නම් ඉස්කෝලෙ ගුරුතුමා , ඒ දේවල් අපි තනියම ඉගෙන ගන්නෑ නේද??
  2. coolkasun

    Mage Paawena Chandaya??

    cool
  3. coolkasun

    President Mahinda Rajapaksha

    ඔය කියන්නේ නාමික රජ සංකල්පයනේ , සංකල්ප වලට නැවත ඉස්මතු වෙන්න බැරිකමක් නෑ
  4. coolkasun

    පස්සෙ ගහපු පච්ච - Tattoos On Butts

    පස්සෙ ගහපු පච්ච - Tattoos On Butts
  5. coolkasun

    President Mahinda Rajapaksha

    මහින්ද රාජපක්ෂගේ ජය තහවුරු වෙලා තියෙන්නේ , ගමේ පොඩි මිනිහ දන්නව කව්ද වැඩ කාරය කියල , ඒ අය දන්නව , කොබ්බෑකඩුව වගේ සෙන්පතියොත් ගහගෙන ගහගෙන ගිහින් ත්‍රස්තවාදීන් වඩමාරච්චි වල හිරකරපු වෙලේ , එක ඇමතුමකින් සියල්ල වෙනස් වුනු විදිය , සේනාධිනාය කියන දේ මේකෙ ඉන්න ගොඩක් අයට තේරෙන්නෑ , ඔය මුකුත් අවශ්‍ය නෑ...
  6. coolkasun

    නොගිලී බේරෙන්න

    බොහොම ස්තූතියි ඔබට.....;)
  7. coolkasun

    නොගිලී බේරෙන්න

    Will See What Happens , No Any Novice can swim in first attempt :no::no::no:
  8. coolkasun

    What is the meaning of your Username?

    Always CooL
  9. coolkasun

    අර්ජුන ge ammta mahinda Lokka benalu

    :lol::lol::lol::lol::lol:
  10. coolkasun

    අර්ජුන ge ammta mahinda Lokka benalu

    මොන්ටිසෝරියක උදේ වරුවෙ කථාවක් ඉල්ල ගනින් :lol::lol::lol::lol::lol::lol::lol: :dull::dull::dull::dull::dull::dull::dull:
  11. coolkasun

    දින 19කදී ජනපතිගේ ඡන්ද ප්‍රතිශතය 31% කින් බසී

    seemitha pirisak aran oya dea karanna athi , a aya athrin 93% kemathi wenna athi , 62 % kiyana ekanam piligannna puluwan bahuthra janathawakage kemetha kiyala , anika oya deka yodaagena , oya wage mool tharkayak godanagana eka hari modai neda :dull::dull::dull::dull::dull::dull:
  12. coolkasun

    නොගිලී බේරෙන්න

    thanks ..........:):)
  13. coolkasun

    දින 19කදී ජනපතිගේ ඡන්ද ප්‍රතිශතය 31% කින් බසී

    විද්වත් සමීක්ෂණය කියන දේ තේරෙන්නැද්ද? විද්වතුන් අතර ,ඒ අයගෙන් 93 % අනිත් සමීක්ෂණයනම් මහජනතාව අතර වෙන්න ඕනා , ඒකේ තියෙන්නේ මහජන සමීක්ෂණයක් 62 % ( 93 % මහජන ඡන්දයයෙන් ගන්න බෑ කියල තේරෙන්නෙම නැද්ද? )
  14. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    සරත් ෆෝන්සේකා මේ වක්‍රව පවසන්නේ එවන් දෙයක් සිදු වූ බව නොවෙද?
  15. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull: එක එක අයගෙන් දැනගත්ත කියල පත්තර වලට ප්‍රකාශ නිකුත් කරණවද?
  16. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    එයාම කියන්නේ ගෝඨ අණ දුන්නේ කියල :P:P
  17. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මම පාවිච්චි කරන්නේ ඕක. \n = 0

    No contents