යටත් වීමක්ද ඒක , බැරිවෙලාවත් රාජ්‍ය බලය අතට ගත්තනම් හුලං තම්යි ,
උබලගෙ ගෙදර වහලේ පෙනව එහා ගෙදරට , ඒ මිනිහ කියනව , උලු කැටයක් බිදිලි තියෙන්නේ වතුර එයි කියල , එතකොට උලුකැටයක් තිබ්බාම ඒක යටත් වීමක්ද,,
මෙහෙම කිව්වොත් අපේ අඔ ගහ කපන්න ඕන වෙනවා , ඒක කපද්දි එහා ගෙදර මිනිහ කියනව , හා හා ඕක කපන්න එපා...